(යොහාන් භාසුර)
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.
එම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ පමණක් සිමෙන්ති මිල දෙගුණයක් වන්නේ ඇයි? ඇත්තටම වැරදි දෙයක්........