(දිල්රුක්ෂි ග්‍රේරු)

දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇඳ හැලෙන  මහ වැසි සමඟ මාතර දිස්ත්‍රිකයේ බොහෝ ගම්  ගං වතුරෙන් යට වී තිබේ.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන්  සිව් දෙසින්ම යටවී  ඇති මාතර, තිහගොඩ, මානන්දුගොඩ ගම්මානයට , වැල්ලේතොට ශ්‍රී පඥාලංකාර විහාරාධිපති ආචාර්ය කලුතර බෝධිධම්ම හිමි තවත් ස්වාමීන්වහන්සේ නමක් සමඟ වැල්ලේතොට  සිය විහාරස්ථානයේ සිට පාංශකූලයක් සඳහා  ඔරුවක නැගි වැඩම කරන අයුරු.

( ගංවතුරට නිවාසයක් යටවී ඇති අයුරු )