
(අංජුල මහික වීරරත්න)
ගංවතුර නිසා පශු සම්පත් වලට ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) රුපියල් ලක්ෂ 80 ක ඖෂධ පිරිනමා තිබේ.
ගව, එළු, කුකුළු හා ඌරන්ට ගං වතුර තත්ත්වය නිසා වැළඳිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට පරිත්‍යාග කෙරුණු මෙම ඖෂධ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බාර ගත්තේය.
මෙම ඖෂධ තොගයට ප්‍රතිජීවක ඖෂධ, නික්ෂේපන සදහා යොදා ගන්නා ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුලත් වන බව අමාත්‍යාංශය පවසයි.
මෙම ඖෂධ තොගය පළාත් නවයම නියෝජනය වන පරිදි පශු සම්පත් ක්ෂේත්‍රයේ යෙදී සිටින ගොවීන්ට බෙදා දීමට නියමිත අතර එම ඖෂධ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගං වතුරෙන් බැටකන සතුන්ට ජපානෙන් ඖෂධ