(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂ කාර්යාලයත් දෙකම අයිති අපිට. ළඟදීම වැඩ බලන කෑලි සියල්ලම අවසන් කරනවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න අපි ගත්තේ නීත්‍යානුකූල පියවරයි. පක්ෂය නව ජවයකින් ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවෙි හම්බන්තොට පැවැති මහජන හමුවකට සහභාගී වෙමිනි. වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි කොතට අනුබද්ධ ආයතනයක් කරනවාද ශ්‍රීලනිප එක ඕක නේ ඕන කරන්නේ
ඔව් අප්පේ ළඟදිම කොහොමත් ඔක්කොම අහවරයි.
පොළොන්නරුවේ පොළඟටයි ඩිල්දාසටයි කෙලවීම ගැන සතුටුයි .
පක්ෂයක් බෙදා ගන්න බැරිව කුලල්කා ගන්නා අය ලොවෙත් නැතුව ඇති.
අපිත් බලාගෙන ඉන්නේ ඡන්දයක් තියනකම් ඔය හාල් කෑලි ටික ගෙදර අරින්න...