(රංජන් කස්තුරි)
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන kandy.dist.gov.lk නැමති වෙබ් අඩවිය මාස ගණනාවකින් යාවත්කාලීන කර නැතැයි වාර්තාවේ.
මෙම වෙබ් අඩවියේ මේ වන විට පළ වී ඇත්තේ 2018- 2021- 2022 වැනි වසරවල සිදුවීම් හා තොරතුරු බව ද මෙම වෙබ් අඩවිය බොහෝ කාලයකින් යාවත්කාලීන කර නැතැයි ද මහනුවර ජනතාව චෝදනා කරති.
මහනුවර වැනි රටේ වැදගත් පරිපාලන දිස්ත්‍රික්කයක වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන විය යුතු වුවත් එසේ නොකිරීම නිසා රටේ ජනතාවට ඉන් ලබාගත හැකි සේවය අඩපණ වී ගොස් ඇතැයි ද එම ජනතාව පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගොඩාක් රාජ්‍ය ආයතනය වල එහෙමයි කිසිම වැඩකට නෑ..හරි හමන් තොරතුරක් ගන්න නහින්න ඕනේ..විවාහ,උපත්,වගේ සහතික කොපියක් ගන්න දවසක් ඉන්න වෙනවා.ඔන්ලයින් සල්ලි ගෙවලා ඊමේල් එකකට ගෙන්නා ගන්න ක්‍රම වේදයක් නෑ.අප්පිරියයි මේ සිස්ටම් එක.සිස්ටම් එක වෙනස් කරන්න කිය කිය අරගල කරපු එවුන් කෝ..
ඕක මොකක්ද මහනුවර දිස්ත්‍රික්කයේ අයට පමණයිනේ එහෙමද සමස්ථ ලංකාවෙ විශ්‍රාමිකයන්ගේ ( ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ) කටයුතු කරන දෙපාර්තමේන්තුවේ හැමදාම ගොලුවෙලා විතරක් නොවෙයි බිහිරිත් වෙලා තියෙන්නෙ රාජ්‍ය පරිපාලන ඇමතිගේ දක්ෂතාව පෙන්නන්න වෙන්න ඇති එහි සිටින සැප්තැම්බර් මාසයේ කල් ඉකුත්වීමේ දින යෙදෙන ලොක්කො එතැනින් ගියාම වත් දෙපාර්තමේන්තුව සාර්ථකව ක්‍රියාත්මක වේවා