IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

(මහින්ද  නිශ්ශංක)

කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (4) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් අතර පීලි පැනීමට ලක් වූ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (3) රාත්‍රියේම පීලි ගත කළ බවත් ඒ අනුවඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගත් බවද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

මේ වනවිට ඛදුල්ල දුම්රිය ස්ථානයෙන් උඩරට මැණිකේ හා පොඩිමැණිකේ දුම්රිය දෙක පිටත්ව කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවත් පැවසිය.

   මේ අතර කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත දුම්රියවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියකු පැවසීය.



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site