
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද (5) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ග විවෘත කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මාර්ග පිවිසුම විවෘත කළාම කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර නැත්නම් ලෝලෙවල් මාර්ගයේ වාහන ධාවනය කරන්න බැරිද?