මැති සබේ ගාලගෝට්ටි ජනපතිගේ අය වැය කථාවට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය අද පස්වරැ 2.20 පර්ලිමේතු සභා ගැබෙන් ඉවත්ව ගියේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 21 November 2011
සංධාන හත්වැනි අය වැය අද සංධාන රජයේ හත්වැනි අය වැය මුදල් ඇමැති ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු දෙකට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩි වශ 21 November 2011
අක්ත පත්‍ර මහා රැජිනට ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් බකිංහාම් මාලිගයේ දී දෙවැනි එළිසැබෙත් මහ රැජිනට සිය අක්ත පත්‍ර බාර දු 21 November 2011
පාකිස්තානය එක්දින තරගාවලියත් ජයගනී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති සිවුවැනි තරගයෙන් ලකුණු 26 ක ජයක 21 November 2011
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 60 ක් පිටුපසින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග්‍රහණය ස 20 November 2011
පලූගස් 500ක් කපලා විල්පත්තුවේ නැගෙනහිර හා උතුරු මායිම දෙස මහා කැළේ මැද පලූගස් 500ක් පමණ කපා සන්නද්ධ මුරකරුවන් යොදා ආරක්ෂාව ද තරකැර යාන්ත්‍රික ඉරුම්පට 20 November 2011
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 59 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග්‍රහණය ස 20 November 2011
ශ්‍රී ලංකාවට ලකුණු 201 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග්‍රහණය ස 20 November 2011
”මාධ්‍ය හොරුන්ට” මර්වින් රතු එළිය දල්වයි භාරත දුමින්ද ප්රශ්නයේ දී රාජපක්ෂ පරපුරට නොයෙකුත් දේ කියතත් වෙන අය කරන වැරැදිවලට රාජපක්ෂ පවුල පලිදැයි මහජන සම්බන්ධතා ඇමැති මර් 20 November 2011
ජවිපෙ ගිණුමට බැර කරන්න බැරිවේ විසි දෙවසරකට පෙර සැමියා මැරී යැයි සැකපිට හතරලියද්දේ බිරියක සැකපිට අත්අඩංගුවට ගත් බව හතරලියද්ද පොලිසයි කියයි. ජවිපෙ භීෂණ සමයේ අතුරු 20 November 2011
පාකිස්තානය (120/7) අසීරු තත්ත්වයක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ පළමුව පන්දුව 20 November 2011
ඔරංඋටන්ට පිරිත් නූල් බඳී දෙහිවල සතුන් වත්තේ තිස් හය හැවිරිදි ”බුලූ” නම් ඔර උටං අසනීප වි සිටියි. එහි ගිය අහංගම ආනන්ද හිමියෝ සෙත් පිරිත් කියා එම සතාට පිරිත් නූල 20 November 2011
පාකිස්තානය කඩුලූ 1 ට 56 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ පළමුව පන්දුව 20 November 2011
”උණට බේත් වෙනුවට ජලභීතිකා එන්නතක් දීලා” උණට බෙහෙත් ගැනීමට ගිය හය හැවිරිදි දරුවකුට අනුරාධපුර රෝහලේ හෙද නිලධරයකු ජලභීතිකා මර්දන එන්නතක් දුන් සිද්ධියක් ගැන රෝහලේ නියෝජ්‍ය අ 20 November 2011
ණය ගෙවන්න ප්‍රා සභා දේපොළ විකුණයි ගලෙන් බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සියලූ චංචල හා දේපොළ අනුරාධපුර දිසා අධිකරණයේ අධීක්ෂණය යටතේ වෙන්දේසියේ විකුණා දැමිණි.කොන්ත්ර 20 November 2011
චාමර සිල්වා සාජා යයි ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු චාමර සිල්වා, පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීම සඳහා අද (2 20 November 2011
පාකිස්තානය ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ පාක 20 November 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් පූර්ව තරගයට එයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම 20 November 2011
බල්ලා කිලෝමීටර 700 ක් දුමිරියෙන් යයි තම ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින තුනක් දුම්රිය දෙකකින් කිලෝමීටර 700ක් ගමන් කළ බල්ලෙක් අන්තිමේදී හාම්පුතා සොයා ගත්තේය. ප්‍රසන්න ප 20 November 2011
ලෝක සම්මේලන කැරම් අනුශූරතාව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව සංවිධානය කළ 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ කණ්ඩායම් ඉසව 20 November 2011
ෆේත් 2008 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත්තේ ඇයයි. රූපවාහිනී වෙළඳ දැන්වීම් නිරූපණය සඳහාද ඉන්පසු දායක වූ ඒ සුරූපිනිය ෆේත් ලෑන්ඩ 20 November 2011
රිසානා බේරාගැනීමට සාකච්ඡා දිගටම සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ත්‍රිමලේ රිසානා නෆීක් ගෘහ සේවිකාවගේ මව් පියන් සහ එහි ගිය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභ 19 November 2011
අධිවේගී මාර්ගයට අලිත් ඇවිත් දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන 27 වැනි දා විවෘත කිරීමට පෙර අදත් හෙටත් මහජනයාට සිත් සේ එහි පිවිස කෙලි සෙල්ලම් කිරීමට ඉඩකඩ සලසා තිබුණි. තැනක 19 November 2011
ගාල්ල තැපැල් වර්ජනයෙන් ඉවත්වෙයි ගාල්ල ප්‍රධාන තැපැල් හළේ සේවකයන් වැඩ වර්ජනයෙන් ඉවත්වී අදත් (19) හෙටත් (20) තැපැල් භාණ්ඩ බෙදීමට තීරණය කළ බව සමස්ථ ලංකා තැපැල් හා විදුලි සං 19 November 2011
ඉන්දියන් සාගරයේ සුළු භූ කම්පනයක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.10 පමණ කොළඹ සිට කිලෝමීටර් 340ක් නිරත දිග ඉන්දියන් සාගරයේ මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරෙහි රිච්ටර 19 November 2011
අ‘පුර දින 365ක දන්සැලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය නිමිතිකැරගෙන වසරක් පුරා පැවැත්වෙන දන්සැල අද (19)රුවන්මැලි සෑය අභියස දී අ 19 November 2011
පී. සීගේ ගිනිඅවිය පැහැර ගනී යතුරු පැදියකින් ආ තරුණයන් දෙදෙනකු මිද්දෙණිය ඉන්ධන පිරවුම් හල අසල සිටි පොලිස් කොස්තාපල්වරයකු අත තිබූ ටී 56 ගිනි අවිය සහ පතරොම් 30ක් සහි 19 November 2011
අයි. පී. තහනම් ගහේ ගෙඩි කයි මහනුවර පොලිස් පරීක්ෂකවරයකු සිය කාර්යාලයයේ දී උප පොලිස් පරීක්ෂකවරියක කෙළෙසී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කැර ඇත. 19 November 2011
පාකිස්තානයට ලකුණු 21 ක ජයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් (දිවා/රාත්‍රී) ප 19 November 2011
මහේල එක්දින ලකුණු 10,000 කඩඉම ජයගනී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 13 ක් ල 18 November 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026