ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ අටවැනි අයවැය බ්‍රහස්පතින්දා (08) පස්වරු 12.50ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය නිදහසින් පසු ඉදිරිපත්කරන 66 වැනි අයවැයයි. මුදල් ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කරයි. අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය 09 දා ඇරඹෙන අතර එම විවාදය 17 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසුම 17 වැනි දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 19 දා ඇරඹෙන අයවැයි තුන්වැනිවර කියවීමේ විවාදය දෙසැම්බර් 08 දින දක්වා පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැති අයක් ඇති අයවැයක් වේවා!
පිටරටවල් වල ඉන්න අපට ඊළඟ අවුරුද්දෙ විශ්‍රාම වැටුපක් දෙන බව කිවුවොත්, වැඩිය ඒක ගණන් ගන්න එපා. (නි)
රටම විකුණුවත් අපේ කටිටිය නම් විරුද්ධ වෙන්නෙ නැහැ. (නි)
මේ පාර මොනවා කියයිද කියලා කවුද දන්නේ? (නි)
අයවැය දෙන්න තිබුණේ ටී20 ක්‍රිකට් අවසන් දවසේ. :-) (නි)
ඕකෙන් පොඩි මිනිහට සහනයක් කවදා ලැබේවිද ?? ලෝකේ තියෙන ණය හා ලෙකු ලොක්කන් නඩු වලට අපි ගන්න පාන් භාගෙනුත් ටැක්ස් ගෙවන්න ඕනි (ස)
ඇත්ත රිස්වාන් , මේක හැම අවුරුද්දේම අදාළ ඇමති තුමා කියන එකක්.(ස)
බලමු මොනවා වෙයිද කියලා
ඉස්සර අය වැයට කලින් පොඩි හරි බලාපොරොත්තුවක් තිබුණා . ඒත් දැන්නම් ඒකත් නෑ (ස)
හැම අය වැයෙන්ම පොඩි මිනිහට හුලං (ස)
බියර් මිල අඩු කරලා අරක්කු මිල වැඩිකරාට කමක් නෑ කියල හිතෙනවා (ස)
ඇයි මේ අයවැය ජනාධිපතිතුමාම ඉදිරිපත් කරන්නේ? (නි)
රාජ්‍ය සේවකයාට මොකද්ද දෙන සහන
ජනතාවේදි අයවැයක් බලාපොරොත්තුවෙමු (ස)
උසස් අධ්‍යාපනයට කොතරම් වියදම් කරයිද දන්නෙ නැහැ.. ආචාර්යවරුන්ට දුන් පොරොන්දු ඉටුවෙයිද?(නු)