වරිපනම් නොගෙවීයැයි අනුරාධපුර නගරයේ කිහිප දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩු විභාග කරද්දී පැමිණිලිකාර අනුරාධපුර නගර සභාව වෙනුවෙන් කිසිවකු උසාවි නොපැමිණීමට හේතු දක්වන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාසට නොතීසි නිකුත් කළේය. අනුරාධපුර නගර සභාව නඩු කිහිපයක් ගොනු කර තිබුණ ද නඩු කැඳවද්දී පැමණිල්ල වෙනුවෙන් කිසිවකු පෙනී සිටියේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් කොහෙත් උනේ ඕක තමයි
දැන් උතුරු මැද කටයුතු සියල්ල අවුල්. බර්ටි මහත්තයා ඉන්න කාලෙ ඔහොම වුණේ නැහැ. (නි)
කරුණාකර ඉවසන්න. (නි)
කොහොම අහන්නද ඉතිං ගෙදරටම ඇවිත් ඉල්ලපු ඔක්කොම දීලා ගියාම...!(නු)
නැවතත් 2013 ජනවාරි වෙනකම් ඉවසන්න..!(නු)
ඕවා අදින්න ගියොත් ගිනුම් වාර්තා දෙන්න ඕන ඒ නිසා පස්ස ගහනවා ඇති..!(නු)
ජීවිතය අයිස් ක්‍රීම් කෝන් එකක් වැනිය.. එය රස විදීමට ක්‍රමයක් ඇත..!(නු)
ඕනෑම දේක ඕක තියෙනවා (දී)