රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් සහ සිංගප්පූරු ඩොලර් මුදල් නෝට්ටු තොගයක් තම ලැප්ටොප් බෑගයේ සඟවාගෙන සිංගප්පූරුවට යාමට ආ විදුලි උපාංග ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි.
අත්අඩංගුවට ගත් සිංගප්පූරු ජාතිකයා පසුගිය හතර වැනිදා ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු සිදු කර ඇත.
රේගු අධිකාරී එස් ඒ එස් පී සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ කේ ආර් සමන්ජිත්, අමල් අබේවීර, උපුල් ඉන්ද්‍රජිත්, නුවන් අබේනායක, චරිතා හෙට්ටිගොඩ, හරේන්ද්‍ර ලියනගම, රුචිර කරුණාතිලක සහ නිශාන්ත ජයසිංහ යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දීපාල් සිරිබද්දන මහතා රේගු පරීන්ක්ෂණය සිදු කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රාජසන්තක කරන සල්ලිවලට මොකද වෙන්නෙ? - බත සරි කරන ගොවීන්ට පොහොර ටිකක්වත් අරංදෙන්න වැයකරනවනං කොච්චර අගේද? (ස)
චතූ ඔයාට පිස්සුද? නීති හදාගෙන තියෙන්නේ එක එක්කෙනාට වාසි ලැබෙන විදියට. (නි)
ඇයි ඔහොම බලන්නේ? මීට කලින් ඩොලර් දැකලා නැහැ වගේනේ. (නි)
කැපවීම තුළ ඇත්තේ මිනිසෙකුගේ ධෛර්යයයි. (නි)
ඇයි කොහෙද ඉන්නේ? නිදිද? ගොවියාට 350 පොහොර දෙනවා දන්නේ නැද්ද? (නි)
ලංකාවේ රේගු මහත්වරු හරිම හොදයි. අවංකයි. (නි)
වහාම දඩුවම් කරන්න
රටට හරියයිද ඉතින්
මේවා නිසා තමයි ලංකාව දියුණු කරන්න බැරි
මේ බලන් ඉන්න විදියට සල්ලි වලට වීදිවිද ? .(ස)
මේ ලඟදි ගෙට හොරු පැනලා ඔයිට වඩා වැඩිය ලොකු තොගයක් උස්සන් ගිහින් තිබ්බේ ලොකු මහත්තයෙක්ගේ (ස)
අහිංසක ජනතාවගේ පින තමයි (ස)
දැනටම කීයකට විදලද දන්නෙ නැහැ. (නි)
අයියෝ මේ මොනවාද වෙන්නේ