කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග අද එහි හදිසි දොරටුව විවෘත කෙළේය. වාන් දොරටු මීට කලින් අවසන් වරට විවෘත කෙරුණේ වසර 3කට කලිනි. මාවුසාකැලේ ජලාශය ජලමට්ටම පිටාර මට්ටමට අඩි 10ක් පහතින් පවතී.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි.
ලංකාවට සුභ අනාගතයක්. (නි)
ලස්සනයි. (නි)
ඕව් ඔව් ඇරලා දාන්න. මාස 2 ක් 3 ක් පායනකොට විදුලි උත්පාදනයට වතුර නෑ කියලා කෑ ගහමු (ස)
ගොඩක් ලස්සනයි .2013 ලෝක විනාසේ කතාව පට්ටපල් බොරුවක් (ස)
ලෝකේ විනාස වෙලා ඉවරයි.අපි ඉන්නේ විනාස වුණු ලෝකෙක .(ස)
රවීන්ද්‍ර, ලෝක විනාශය වෙන එක ඇත්ත. ඒත් දැන්ම නෙමෙයි. ඒකට තව ගොඩක් විපත් වෙන්න තියෙනවා. (නි)
වරුණ කියන්නේ මහ මෝඩ කතාවක් , ජලාශ කැඩිලා ගියොත් ගොඩක් අය අනතුරේ (ස)