අලි ඇත්තු තණ කන්න කලාවැවට එති රජරට ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා සිඳීගොස් ඇති කලාවැවට කෑම සොයා අලි ඇතුන් 300ක් පමණ එතියි ප්‍රදේශවාසීහු කියති. 22 June 2012
මරාගෙන මැරෙන බෝම්බයක් සෙට්ටිකුලමෙන් මතුවේ වව්නියාව සෙට්ටිකුලම වාඩිවල වැව අසල වළදමා තිබූ කිලෝ හතක මරාගෙන මැරෙන බෝම්බයක් සොයාගත් බව පොලිස් බුද්ධි අංශය කියයි. කොටි සංවිධානය 2009 22 June 2012
වසර දෙකකට පසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ටෙස්ට් තරගාවලියක ජය සොයති මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව, වසර දෙකක කාලයක් තිස්සේ, ටෙස්ට් තරගාවලියක ජයග්‍රහණයක් සොයමින් සිටින ශී‍්‍ර 22 June 2012
තහනම් උත්තේජක වැරැදිකරුවන් වන ක්‍රීඩකයන්ට - පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක් තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වැරැදිකරුවන් වන මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ප 22 June 2012
ආසියානු රන් පදක්කම්ලාභී අයෝමය ශූරයාට ක්‍රීඩා ඇමැතිගෙන් හරසර කසකස්තානයේදී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා කී‍්‍රඩක සංජීව රුවන් ක 22 June 2012
අක්කරපත්තු අනතුරෙන් අයෙක් මරුට අක්කරපත්තු අර්ෂාඞ් හන්දියේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටී යතුරපැදියේ සිටි තිදෙනකුගෙන් අයකු එතැනම මරුමුවට පත්වී දෙදෙනකු රෝහ 21 June 2012
ඇඟළුම් බසය පෙරැළී තිස් දෙකක් රෝහලේ කොළඹ හැටන් පාරේ කඩවලදී ඇඟළුම් සේවකයන් රැගත් පෞද්ගලික බසයක් අඩි තිහක ප්‍රපාතයකට පෙරැලී එහි සිටි තිස් දෙදෙනකු තුවාල ලබා ගිනිගත්හේන 21 June 2012
ශ්‍රී ලංකන් ගුවන් සභාපතිගේ ගේ බින්ද හොරා අල්ලයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස නිවෙස ඉකුත් 8 වැනිදා බිඳ රුපියල් ලක්ෂ 80ක දේපොළ සොරාගත් සැක 21 June 2012
හොරට දුම්කොල ගෙනා ව්‍යාපාරිකයා දැලේ සුරාබදු කොමසාරිස්ගේ අවසරයකින් තොරව මෙරටට ගෙන ආ රස ගැන්වූ දුමිකොළ කිලේග්රෑමි 96 ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතට ර 21 June 2012
මුහුද මැදදී නැව කැඩේ ශ්‍රී ලාංකිකයෝ දෙසිය දෙනෙකු රැගත් නීති විරෝධී සංක්රමිණික යාත්‍රාවක් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර මුහුදු සීමාවේදී අනතුරට ල 21 June 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා ශෂිකලා ලෝක කුසලාන ප්‍රවර්ධනයට ඉන්දියාවට යයි ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවර්ධන තානාපතිනිය වන ශ්‍රී ලංකා ක 21 June 2012
ධර්මරාජ - වෙස්ලි - වේල්ස් කුමර - ආනන්ද රග්බි තරග දෙක හෙට අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ සහ ‘සී’ කාණ්ඩවල ශූරයන් තේරීමේ තීරණාත්මක අවසන් තරග දෙක හෙට (22) මහනු 21 June 2012
නීතිඥ හබය සමථ මණ්ඩලයට ලක්බිම ඉංග්‍රිසි පුවත්පතේ කර්තෘට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නීතිඥ සාදයකදී නීතිඥ අශෝක සමරරත්න පහර දෙන ලදැයි කියන සිද්ධිය කොළඹ කොටුව 21 June 2012
වැඩිහිටි කන්දට හොරු පනිති කතරගම වැඩිහිටි කන්ද විහාරස්ථානයේ ඉහළ මළුවේ ගබඩා කාමරය කඩා පිත්තල පහන්, වේලායුධ, මරායුධ හා ඝන්ඨාර ඇතුළු පෞරාණික පිත්තල භාණ්ඩ සොරාගෙ 21 June 2012
කටේ කිරි සුවඳ යන්නට පෙර දැරිය පෝරුවේ මනාලයා පොලිසියේ දෙපාර්ශවයේ ආශිර්වාදය මත දහහතර හැවිරිදි දැරියක මනාලියක ලෙස කැන්දාගෙන විත් මංගල සාදයක් පවත්වමින් සිටි තංගල්ල කුඩාවැල්ලේ 18 හැවිරිදි 21 June 2012
සාමණේර හිමි කෙලෙසා වසර 36ක් හිරේ පැවිදිව සිටිය දී සාමණේර හිමිනමක් අපහරණය කළ ඇඹිලිපිටියේ පුද්ගලයකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් පී.රණසිංහ මහතා බරපතල වැඩ සහිත 36 අවුරුදු 21 June 2012
වවුනියා හිරගෙදර ගැටුමක් වවුනියාව බන්ධනාගාරයේ දී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ධනාගාර රෝහල් ආරංචි මර්ග ක 21 June 2012
දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදීශී්ර ලංකාවට රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 9 ක් ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කේවළ තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට ශ්‍රී ල 21 June 2012
ෆොන්සේකා එංගලන්ත සභාවේ රදගුරු හමුවේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ මුල් දෙව් මැදුරු රදගුරු නිවෙසට ගොස් ඩිලෝරාජ් කනක සබෙයි එංගලන්ත සභාවේ කො 21 June 2012
ජගත් බොදු සමුළුව කොරියාවේ ජාත්‍යන්තර බොදු මහ සමුලුව දකූණු කොරියාවේ යෝසො නගරයේදි පැවැත්වීණි. ලොව පුරා වැඩ වසන මහා සංඝරත්නය ඇතුළු නියෝජිතයෝ වීශාල පිරිසක් සහභා 21 June 2012
විදුහල්පතිගේ අමුතු පාඩම වරදී පන්ති කාමරයේ මේස රෙද්ද හා තවත් උපකරණ රැසක් පාසල් කාර්යාලයට රැගෙන ගිය සිසුවියකට අතවර කරන්නට තැත් කළැයි නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රා 21 June 2012
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ඔත්පල සැමියා සහ දරු තිදෙනා ජිවත් කරවීමට පල්ලෙකැලේ ත්‍රිරෝද රියක් පැදවූ කතකගේ ත්‍රිරෝද රියේ රෝද හොරෙන් ගලවා විකුණූ ත්‍රිරෝද රිය 21 June 2012
ත්‍රිත්ව විදුහල ලීග් රග්බි ශූරතාවට ආසන්න වෙයි පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) අටවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත්රිත 20 June 2012
නාවික හමුදාව පෙරමුණේ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු 12 ක් ලබා පෙ 20 June 2012
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල දකුණු අපි‍්‍රකාවට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන සිවුදින තරගාවලියට සහ සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහ 20 June 2012
කාල්ටන් රග්බි තරගාවලියේ කණ්ඩායම් ගණන 12 ට නගී ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2013) කණ්ඩායම් සංඛ්‍යාව 12 ක් දක්වා වැඩි කරන බවත් නව කණ්ඩායම් ද 20 June 2012
රග්බි කී‍්‍රඩකයාගේ විනය විරෝධී හැසිරීමේ සිදුවීම කළමණාකරුගේ වාර්තාවෙන් යළි ඉස්මතු වෙයි පිලිපීනයේදී පසුගිය අපේ‍්‍රල් මස පැවැති ආසියානු ප්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියට සහභ 20 June 2012
උපන් හැටියේ බිළිඳා අල්මාරි ලාච්චුවේ දාලා මීගොඩ හල්බරාවේ අල්මාරියකින් බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පාදුක්ක පොලීසිය කියයි. අධික ලේ වහනය නිසා හෝමාගම රෝහලට ඇතුළු කළ එක්දරු මවක 20 June 2012
ලන්ඩන් සම්බුද්ධත්ව උළෙල ඉරිදා ලන්ඩනයේ කිංස්වරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම ඉරිදා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ග 20 June 2012
ජේතවන පන්සලේ පින්කම් ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය ඉරිදා පැවැත්විණි. විහාරාධිපති කැප්පිටියාගොඩ ග 20 June 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026