වැස්ස ලැබීමත් සමග ලග්ගල ඉමාඩුව හෙල්මැලි කුඹුරු සී සෑම ඇරඹෙයි. මාස් කන්නයේ පමණක් අහස් දියෙන් වගා කැරේ. ලග්ගල ගොවියා අති දුෂ්කර ජීවිතයක් ගත කරයි.