ඉතාලියේ මිලානෝ නුවර සාහිත්‍ය කලා සංගමය සංවිධානය කළ ‘කලා උළෙල‘ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රෝහණ බැද්දගේ සහ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්වරු කලා උළෙලේ විශේෂ ආරාධිතයෝ වූහ.
එහිදී රෝහණ බැද්දගේ මහතා පැවසුවේ ලංකාවෙන් පිටත ජීවත්වන දරුවන්ගෙන් වැඩිම දක්ෂයන් සිටින්නේ ඉතාලියේ බවයි.
සමස්ථ පතඵල අනුව ජෝසප් ඉංග්‍රීසි පාසැලට ප්‍රථමස්ථාන 15ක් සමගින් 2 හා 3 ස්ථාන 45ක් හිමි විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් සියල්ල එක වගෙයි. (නි)
ඉතාලියෙනේ ඉතිං ලෝකයේ දක්ෂතම ළමයි ඉන්නේ? නේද? ලංකාවෙ මායිම් ගම්මාන වල දුක්විදන ළමයින්ට කාගේ පිහිටක්ද? (නි)
පළමුවෙන්ම කියන්න ඕනෑ මේ කරපු දේ හොදයි. හැබැයි පළවෙනියට කරපු එක වගේ නම් නෙමෙයි කියලත් කියන්න ඕනෑ. (නි)
සන්තෝසයි
ඉතා හොද වැඩක්
සුභපැතුම්
ලෝකෙටම පෙන්නන්න ඕනේ මේවා (දී)
පුද්ගලික හා ව්‍යාපාරික දේවල් වලට ජාතික කියන වචනය යොදා ගන්න එපා .(ස)
ලෝකෙම අවධානය ලැබේවා
ලංකාවේ කිර්ති නාමය වෙනුවෙන්
බැද්දගේ මහත්තයා රට ඇතුළට ගිහිල්ලා බලන්නකෝ දුක්විදින දරුවන් දිහා. (නි)
කාටත් ආඩම්බර විය හැකි වටිනා කර්තව්‍යයක්. සියලු දෙනාටම සුභ පැතුම්! සිංහලකම ලංකාවේ දරුවන් බොහෝ දෙනාගෙන් ගිලිහීයන කාලෙක රටින් පිට ඉන්න දෙමාපියන් දරුවන්ට අසීරුවෙන් වුවත් සිංහලකමේ අගය කියාදීම අගේ කළ යුතුයි. (නි)
මිට කලිනුත් මෙහෙම දේවල් ඉතාලියේ කළා. (නි)
දස්කම් දැක්වූ සියලූම දරු දැරියන්ට සූභ පතනවා..!! (නි)
මම සුභපතනවා
කථාව- දුවගේ නාට්‍ය-අම්මාගේ උළෙල-තාත්තාගේ (ස)
නිලධාරීන් ඔවුන් ඔවුන්ටම සම්මාන දීගැනීම ලැජ්ජා සහගතය (ස)
අපෙත් පුර්ණ සහාය
පෞද්ගලික පාසලකින් මෙය සංවිධානය වුවත් සියලු ලාංකික දරු දැරියන්ට තම හපන්කම් පෙන්වීමට ලැබුණා. (නි)
බොහොම හොදයි. මේ පාර ලොකු ලොකු කට්ටියගේ ඡායාරූප නැහැ. (නි)
රෝහණ බැද්දගේ මහත්මයා , ප්‍රංශයටත් ඇවිත් බලන්න අපේ දරුවන්ගේ වැඩ කොහොමද කියලා. ඉතාලීයේ ඉන්න ලංකීකයෝ කවදත් ඉදිරියෙන් අපි ඔබලාට සූභ පතනවා(නු)