කොටගල දිඹුලපතනේ තේවත්තක බඹර ප්‍රහාරයකින් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් තිස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ දිඹුලපතන පොලීසිය කියයි.
අට දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මින්දද හීසර වැදි රිදෙන ගත නන්වන දුක් ගී ඔබට ඇසෙනවද ??? .(ස)
කාගේද වරද
බඹරුත් කහවත්තේ වගේ ගැහැණුන්ටමයි අරියාදු කරන්නේ? (නි)
බඹරෙට කවුද ගල්ගැහුවේ.............(නු)
අපිම තමයි මේවාට වග කියන්න ඕනේ
දැන දැනම ඇයි බඹරු ළගට යන්නේ? (නි)
කනගාටු දායක පුවතක්
ඔබර පහස ලැබුවෙ තිහක්දෝ? (නි)
බඹරකු ආවයි නිරිත දිගේයා. (නි)
බඹර පැටික්කියෝ එන්නේ නැද්ද අපිව කන්න? (නි)