අත්අඩංගුවේ සිටින පුද්ගලයකු බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෙස ගල්කිස්ස පොලිසියට දුරකතන ඇමැතුම් තුනක් දුන් බව කියන වා සැකසුම් ශිල්පියෙක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන 19 වැනි ද තෙක් රිම්න්ඩ් කරනු ලැබීය. දෙහිවල තුසිත රුවන් කරුණාරත්න ඔහුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් උපකාරයක් කළ බවට කෙනෙකුට ඇතිවන හැගීම මෙම භීතිය විසින් වනසා ඇත. (නි)
ඇත්තටම මේක වුණානම් කොහෙන් නවතීවිද දන්නෙ නැහැ. (නි)
සිංදුවක් කිවුවද දන්නෙ නැහැ? (නි)
සමහරවිට එයා මීට කලිනුත් නියෝජ්‍ය පොලිස්පති වෙලා ඇති. මේ කීවෙනි පාරද දන්නෙ නැහැ. (නි)
මේ වා සැකසුම් ශිල්පියෙක්නේ. අඩුම තරමේ ඇමති පුතෙක් හරි පාතාලයෙක් හරි කිවුවා නම් ඔන්න පොලීසියට සළකලා බලන්න තිබුණා. අපේ රටේ නීතිය පොඩි එවුන්ට විතරයි. (නි)
මට නම් කොයිකත් එකයි. (නි)
ශ්රී ලංකා පොලීසිය (ස)
තවත් කන් ගැට්ටෙක් , එයාලගෙම ගෝලයෝ (ස)
ඔය මොලේ වෙන වැඩකට යෙදෙව්වානම් (ස)
ග්‍රිෂාණිගෙ කොමෙන්ට් එක මේ රටේ දරුවන්ට හොඳ පාඩමක්. ඉස්කෝලෙකට ගිහිල්ලා ඉගෙන කියා ගෙන සමජයේ තැනකට ආව නම් කාටවත් අද ඔහොම හූල්ල හූල්ල ඉන්න වෙන්නෑ. (ස)
මිනිස්සු පොලිසිය ගණන් අරන් තියෙන තරම. (නි)
සේවයේ නැතිව මෙහෙම නම් සේවයේ හිටියානම් මොනවගො දේවල් කරවයිද? (අ)
එකසිය ගානනට හම්බ වෙලා ඇති. (අ)
මෝඩ මිනිහෙක් (අ)