සීනි ආදේශකයක් වශයෙන් පැණි, හකුරු නිපදවීමට පමණක් කිතුල් හා පොල් මැදීමට අවසර දෙන බව ජනපති කීවේය. එසේ අවසර දෙනුයේ එම ගස් මැද දේශීය බීම වර්ග නිෂ්පාදනයට නොවන බවද ජනපති සඳහන් කළේය. දැන් කිතුල් හකුර පිටරටින් ගෙනෙන බව ජනපති ප්‍රකාශ කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය බීම හැදුවනම් මොකද වෙන්නේ..රට බීම වලට වඩා කොච්චර ගුණද?? හැබැයි පිරිසිදුවට හදන්න ඕනි (ස)
මේවා හැමදාම කියන දේවල්. අනේ සුරංග මට ඔයා ගැන දුකයි. මේකෙන් රැකියා කීයක් වැඩිවෙයිද? මිනිස්සු දැනටත් කිතුල් හකුරු හදනවා. නමුත් ඒකට හරිහමන් වෙළඳපොලක් නෑ. බයිල විතරයි (ස)
රීමික්ස් එකක් කරලා වගෙයි. (නි)
ගංජා, අබිං. හෙරොයින්, කසිප්පු බොන රටේ හකුරු පැණි හදන ගමන් රා ටිකක් බිවුවට මක්කැයි? (නි)
මේ සතුටට බීම සදහා ග්‍රිශානිලාගෙ ගෙදරින් මට 250 ගානෙ බෝතල් 2ක් එවන්න. (නි)
ගහෙන් ගහට අතුර දිගේ නගින්න ළපටි කැකුළු මල් නෑරම තළන්න රා පොඩ්ඩක් දීලා මා සනසන්න.... (නි)
අනේ ජනාධිපතිතුමනි, රා පොඩ්ඩක් හදපුදෙන්. (නි)
මෙච්චර කාලයකට ඕකට අවසර තිබුනෙ නැද්ද? මම නම් දන්නේ නැහැ. අපේ ගෙදරත් තියෙනවා කිතුල් පැණි. හැබැයි සීනි වලින් හකුරු හදලා ඒව කිතුල් කරලා විකුණන අයට දඩුවම් කරන්න ඕනෑ. ඒවා සීනි හකුරු ලෙසම විකිණිය යුතුය. අපේ ගෙදරින් කිතුල් පැණි බෝතලය (සුද්ධ කිතුල් පැණි) 250 ට අරගෙන සිනි කිතුල් කාරයා පැණි බෝතල් 6ක් හදනවා. ඒවා රු 360යි. කාට කියන්නද මේ දුක. ගන්න මිනිස්සු දන්නෙත් නැහැ කිතුල් මොනවද සිනි මොනවද කියලා. (නි)
කරදරයක් නැතුව තණකොළ ටිකක් කපාගන්න පුලුවන්. (නි)
පොල් සහ කිතුල් හකුරු කොහොම වෙතත්, හොද රා ටිකක් බොන්න ලැබුණොත් ඒ පිනම ඇති ඔබතුමාට. (නි)
පැණී හකුරු කාලා ජනතාවට දැන් තිත්ත වෙලා. (නි)
ඔය දේශීය බීම කියන්නේ ගහේ බඩුවලට නේද? දැන් පිට බාර් ගානෙ රස්තියාදු නොගහ ගෙදරම හදාගෙන බොන්න පුළුවන්. හොඳ යෝජනාවක්. (ස)
තෙලිජ්ජ ටිකක් බීපුවහම සනීපයි තමයි. (නි)
පැලයක් දෙකක් වවන්න ඉඩ දුන්නොත් රොකට් වේගයෙන් ආසියාවේ ආශ්චර්‍යය කරා යන්න පුළුවන් වේවි .(ස)
ජයවේවා
රුකියා වැඩිකිරීම ගැන ස්තුතිය..!(නු)
චතූ, ඔයා ඕවා ගණන්ගන්න එපා අනේ .(ස)
චතූ උදෙන්ම බීලා වගේ .(ස)
ග්‍රාමීය ජනතාවට හොද ආරංචියක්
මතට තිත.. ආශ්චර්‍යයි . කට්ටියට හොඳ පැණි හකුරුම තමයි .(ස)
ජයවේවා
හම්බන්තොට වාරායේ ඉදිකරන ඉන්දියන් සිනි සමාගමට ජනතාව විරෝධය පාන්න කලින් කරන ජනතා මුලාවක්.(ස)
කට්ටියට ආයේ තෙලිජ්ජ ටිකක් කටේ ගා ගන්න පුළුවන් වෙයි .(ස)
ප්‍රමාද වෙලා හරි ගත්ත හොද තීරනයක් (ස)
අනේ මන්දා චතූට නිතරම මොකක්හරි වෙනවා (ස)
කිතුල් වලට විතරක් අවසර දීල තියෙන්නෙ පොල් වලටත් දුන්නනම් කොච්චර හොඳද (ස)
ගස් මදින ගෙවල් වලට පොලීසියෙන් දාන්න වෙනවා හකුරු හදනවද මත්පැන් පෙරනවද කියලා සොයා බලන්න (ස)
තෙලිජ්ජ ටික මැදගෙන ගෙදර ගෙනාවම මොනවා හදාවිද දන්නේ නෑ (ස)
ආශ්චර්ය සමරමු හොදින් හකුරු කාලා..!(නු)