ජා ඇල දඩුගමදී හා වැල්ලවත්ත ගාලුපාරේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.වී.පී.ජයකොඩි මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිවාඩුවට ලංකාවට එන්න කියලා හිතද්දිත් මගෙ රුධිරපීඩනය වැඩි වෙනවා.. අනාගත දරුවන් මොන තරම් අවාසනාවන්තද මෙවැනි රටක උපදින්න..!(නු)
අයියෝ සල්ලි
නැත ඇසක කදුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් , දකිනු නොහැක ලේබිදුවක් නොමලොත් මකුනෙක් මදුරුවෙක් , මල බැදුන ගිනිදන්ඩේ දල්බදිත් මකුළු සේනා වෙඩිහඩ අසනු රිසි දනෝ පුපුරුවති අහෝ රතින්නා - මේ කේතු මති නුවරයි .( නන්දා මාලනි ) . (ස)
අයියෝ සල්ලි
සත්ව හිංසාවෙන් තොර සත්ව ඝාතන යෙන් තොර සමාජයක්? ඔහොම යමු .(ස)
නීතියක් නැති රටක කලදවස.....? (නි)
ලංකාවෙ හරකුන්ට තියෙන ගරුත්වය මිනිසුන්ට නැහැ. (නි)
ඔක්කොටම වඩා හපන් අපේ ලංකාව . (නි)
88-89 කාලේ සිදුවූ භීෂණ සිදුවීම් වලට සමානයි. (නි)
මේ දෙකටම හපන් ඇෆ්ගනිස්ථානයයි පකිස්ථානයයි..(ස)
චිකාගෝවට හපන් මෙක්සිකෝව .(ස)
මේ වගේ පුවත් අලුත් දේවල් නොවෙයි අද කාලේ. සතියකට කීප වතාවක්ම ආරංචි වෙනවා මළසිරුරු හමුවීම් ගැන. ඒත් කිසිම කෙනෙකුට ඒවා වැදගත් කමක් නැති දේවල් වෙලා. මරණ එක බොහොම සුළු දෙයක්. අපට වෙච්ච දෙයක්! (ස)
කීර්ති , මෙක්සිකෝව නෙමෙයි ,චිකාගෝව (ස)
ලංකාවෙ මරණ සිදුවීම එකම සීඝ‍්‍රතාවකින් වසර 30ක් තිස්සේ සිදුවෙනවා වැඩිහරියක් මැරෙන්නෙ සිංහල දෙමල කට්ටිය... මොකද්ද මේ අභිරහස (ස)
බුදුන්ගේ දේශයේ භීෂණය රජ කරයි (ස)
බල්ලෝ , බලල්ලු තත්වයට මිනිස් ජීවිත පත්වීම දුකක්. අවාසනාවන්ත තත්වයක් මට හිතෙන්නේ අපි ආපහු 88-89 යුගයට ඇවිල්ලා කියලා (ස)
දැන්නම් ලංකාව මෙක්සිකෝව වගේ . සෑම දවසකටම මිණී මැරුම් 2- 3 ක් තියෙනවාමයි. රටට ලබලා තියෙන කල දවස ගැන හරිම කණගාටුයි (ස)
ඉස්සර යුද්දේ නිසා හැම ගමකම මලගෙදරක් . දැන් හැම නගරයකම මලමිණියක්...යුද්දේ නැති නිසා (ස)
දැන් ත්‍රස්තවාදය නැති රටේ අලුතින් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙලාද (ස)
දේශපාලන ඇගිලි ගැසීම් නැති පොලීසියකට පමණයි ප්‍රශ්න විසඳීමට පුළුවන්...(ස)
ලුම්බිණි.හරක් මස් කන කට්ටිය බොරුවට කෑ ගහනවා මරන්න එපා කියලා.මිනිසුන් මරණ එකට අදහස් දක්වන්නත් කව්රුත් නැහැ.(ස)