දින 120කටත් අඩු කාලයකදි කෝටි 65 කටත් වැඩි පිරිසක් නැරඹු මෙ වන වීට ලොව ජනප‍්‍රියම ගිතය බවට පත් වී ඇති දකූණු කොරියානු රැප් ගායක කිම් යුං ගයන ගැංගම් ස්ටයිල් ගීතය බැරැක් ඔබාමගේ සහ මීට් රොම්නිගේ ඡන්ද පොරොන්දු උපහාසයට ලක් කරමින් ඔවුන් දෙදෙනාට සමාන හඩරුව ද සහිත දෙදෙනෙක් එම ගායනයට එක්ව සිටිති. මෙවර ජනාධිපතිවරණයේ දී ඇමෙරිකාවේ ඇති බස්වල අංක තහඩුව ඇති ස්ථනායේ ඒ වෙනුවට ප්‍රදර්ශනය කැරුණේ ඡන්දය දීමට අමතක නොකරනු යන වැකියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සැරේ අපි දෙමුකො බැටේ... (නි)
100% එකඟයි ප්‍රසන්න සමඟ (ස)
ෂෝක් නේද? (නි)
එල කිරි (ස)
මොකද්ද අප්පේ ඒ
නියමයි. (නි)
නියමයි. (නි)
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි දැක්කනේ සිරිදම්‍ම විද්‍යාලයට වෙච්ච වැඩෙන් (ස)
ඇත්තටම අපේ රටේ දේශපාලකයන්ටත් ආදර්ශයක් . ලෝකේ බලවතාටත් තිබුණානේ ඕන විදිහකට වැඩ කරන්න නියම ඡන්දේ ඒඅය කළා (ස)
ලස්සනට ඇති
හරිම හුරුබුහුටියි. (නි)
යූ ටියුබ් එකේ ආකාරයෙන් වීඩියෝව දමන්න බැරිද? (නි)
නියමයි නියමයි. (නි)
ලලිත්, ලංකාවේ එහෙම කළත් ගායකයා කවුද දන්නෙ නැහැ... ඇමෙරිකාවෙ එහෙම වෙන්නේ නැහැ... (නි)
ලංකාවේ මැතිවරණය අවසන් වෙනකොට කීදෙනෙක් එලොව ගිහින්ද? කොච්චර පැමිණිලි තියෙනවාද? හොද දේ ඇමරිකාවෙන් හරි ඉගෙනගන්නවා නම් අපේ අයටත් වටිනවා. (නි)
මේක කරල තියෙන්නේ නම් කළු විරෝදී කෙනෙක්... (අ)
මෙහේම කලානමි ඉතින් ගායකයා දැන් කොහෝද (අ)
ලබන සැරේ අපිත් කියමු. (අ)
ලංකාවේ ඔහොම එකක් කරනම් කෙලින්ම 4 වෙනි තට්ටුවට අරගෙන ගහිල්ල ඊට පස්සේ හංගපු ආයුධ පෙන්නන්න අරන් ගියාම ඉවරයි (අ)
ඇමෙරිකාවෙ එහෙම කළත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)