කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකගේ අසාත්මිකතාවට හේතුවූවා යැයි පවසෙන ඒ විටමිනය අඩංගු ඖෂධ කරල තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි. එම ඖෂධ කාණ්ඩයේ සාම්පල ද වැඩිදුර පරීක්ෂණ සඳහා ඹෟෂධ පාලන අධිකාරියට යොමුකැර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බාල බෙහෙත් රටට ගෙන්නන එකට එහෙම විෂමාචාර වැඩක් කියලා කියන්න එපා කවුරුවත්. ඕවා ඔන්න ඔය මිලියන ගානකට එක වතාවක් වෙන දේවල්නෙ. බොන එවුන්ගෙම කරුමෙ කියලා අමතක කරලා දාන්නයි තියෙන්නේ. නැත්තම් ඔය බෙහෙත් විෂවෙලා මිනිස්සු ලමයි මේ රටේ මැරෙන හැටියට ඕවයෙ අගමුලවල් හොයන්න ගියොතින් වෙන වැඩක් නැතිවෙයි. එහෙමනේ ආයිබොවන්ඩ?
මිනිස්සු මරන්නද හදන්නේ
ලංකාවේ හැමදාම වෙන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන එකයි.හැම තැනම හොරකම (ස)