ලුණු, මුං ඇට හා සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පෞද්ගලික ආයෝනය වැඩිකිරීමටත් පියවර ගන්නා බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් පැවසීය. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී ඇතැයි ද ජනපති කීවේය. ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකිරීමටත්, නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නැංවන බවත් පැවසීය. ජනපති කතා කරද්දී පස්වරු 1.48ට විදුලිය විසන්ධි විය. මිනිත්තුවකටත් අඩු කාලයකින් යළි සන්ධි විය. 2015 වන විට කුරක්කන් ආණයනය නතර කරන බව ජනපති කීවේය. ශ්‍රී ලංකාවේ කුරක්කන් නිජ බිම ජනපති ගම් ප්‍රදේශයද ඇතුළත් ගිරුවාපත්තුවයි. දැන් ඉන්දියාවෙන් කුරක්කන් ආණයනය කෙරේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි .(ස)
එතකොට කුරක්කන් සාටකය ගෙනෙන්නේ මොන රටෙන්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඒ මොකද ඒ
මොකද්ද ඒ වැඩේ තේරුම
ලංකාවේ වවන්න
මම අදනේ දන්නේ කුරහන් ආනයනය කරන විත්තිය. (නි)
කුරහන් සාටකයක් තියෙන්නේ අපිට. ඉතිං මොකටද රට කුරහන්? (නි)
වසර තුනකට පසු අපි කමු පුන්නක්කු. (නි)
ඔව් ඔව් කුරක්කන් හදලා කාලා තමයි අනිත් ඔක්කොම රටවල් දියුණු වුණේ (ස)
රෑ මැදියමේ...........කුරහන් හේනේ .... (ස)
සොබාදහම කොච්චර දරුණු වෙලාද කියලා දැනුනේ කරන්‍ට් එක නැති උනාමයි .(ස)
මෙහෙම පුස් අයවැයක් (ස)
දේශීය ගොවියා නගාසිටුවන්න
නිදහසේ කාලා නිදා ගන්න පානුයි, පරිප්පුයි මිල අඩු කරන්න අදහසක් නැද්ද ජනාධිපති තුමණි. (ස)
කට්ටිය පොඞ්ඩක් ගැසුවනම් කුරහං වැටෙයි... (ස)
අය වැය කොහොම උනත් මේක තුනේ පන්තියේ ළමයෙකුගේ කියවීමේ පාඩමක් වගේ (ස)
ආශ්චර්යමත් රටේ දැවෙනම ප්‍රශ්ණය කුරක්කන්..!(නු)
ලංකාව කියන්නේ සහලින් ස්වයන් පෝෂිත රටක්