මහවිලච්චිය, කරඹගොල්ලෑවේ කාන්තාවගේ ඝාතකයා සොයාගැනීමට බ්ලැකී නම් පොලිස් නිල සුනඛයා යොදාගත් බවත් එමගින් සැඟවී සිටි ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි. වසර දෙකකට වැඩි කාලයක් වෙන්ව ජීවත් වූ සිය බිරිඳගේ ගෙල සිරකොට වස පොවා ඝාතනය සිදුකැර ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය බල්ලට ගිහින් ඇති රටක මෙවන් දේවල් සිදුවීම පිළිබද පුදුම වියයුතු නැත. (නි)
ලංකාවට ගිය කල
අයියෝ සල්ලි
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ . මොකද්ද හේතුව. අපි දන්නේ නෑනේ .(ස)
මොකටද කසාද බන්දේ
ඕකනේ වෙලාතියෙන්නේ ලංකාවේ
කාන්තාව ආර්ථික අතින් ස්වාධීන නම් මෙවැනි යක්ෂ මිනිසුන් සමග එක මොහොතක්වත් ඉන්නේ නැහැ. කාන්තාවනි, ඒ ගැනත් මොහොතක් සිතන්න. (නි)
ටුආන්, මේවා කවුරු කළත් වැරදියි. මේවාට ආගම පළි නැහැ. (නි)
පවුලක් ශක්තිමත් වන්නේ දයාබරත්වය, සෙනෙහස සමග එකිනෙකාට ආදරය දැක්වීමෙන්. (නි)
මෙයාලව මරන්න එපැයි අප්පා (ස)
බිරිද මරපු මේ පුද්ගලයට .තව ආත්ම 20 යනකම් ලිංගික අවයව නොමැතිව උපදීවා කියා ප්‍රාර්ථනා කරනවා (ස)
බිරිඳක් මරණ සැමියා - සංසාරේ කිසිම ආත්මයක බිරිඳක් නැතිව ජීවත්වන නපුන්සක ජීවිතයකට හිමිකම් ලබනවා විතරක් නෙවෙයි මනුෂ්‍ය ආත්මයක්වත් ලබන්නෙත් නෑ (ස)
තමන්ගේ බිරිඳ මරලා සැමියා..මිනිස්සු මොනවද මේ කරන්නේ ?? ධර්මයේ මොනවද දේශනාකරලා තියෙන්නේ , කැළණි ගිහින් වරක් වැන්දොත් පව් සමාවේවිද ? (ස)
රටේ නීතියක් නෑ...ජඩ වැඩ හැම තැනම (ස)
රටේ නීතිය වල් වදිනකොට ඕවා වෙනවා....දවසකට කී දෙනෙක් නිකරුනේ මරලා දානවද ? (ස)
රන්දික දැන් මරන දඩුවමට බයේ කවුරුවත් වැරදි කරන්නේ නැහැ.(ස)
අයියෝ අජිත් , ඔයා ඉන්නේ මේ ලෝකේ නෙමෙයිද ? පෝද්දල මරපු කෙනාගේ ගාථකයෝ අල්ලලා මරණ දඩුවම දීලත් ඉවරයිනේ (ස)
පෝද්දල 4 දෙනෙකුගේ මිනීමැරුමේ සැක කරුවන් අල්ලන්න පොලීසියට බැරි වුණාට බ්ලැකී දැම්මනම් මෙලහකටත් අල්ලාවි (ස)