මේත් පාසලකි මීගහකිවුලේ බෝගහපතන කණිටු විදුහල ගිය සඳුදා සිට වසා ඇත. එහි සිටින එකම ගුරුවරයා නිවාඩු ගැනීම ඊට හේතුවයි. එහි පන්ති පහකි. ළමයි 11 දෙනෙකි. 23 November 2011
ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේ 22 November 2011
සුදුකොඩි සිද්ධිය තාම තියෙනවා සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනාවේ බලපෑම අප මව් බිමට තවමත් ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජෝන් කොතලාවල ආරක්ෂක 22 November 2011
මැති සබා ගැටුම මහින්ද රාජපක්ෂ ජනපති අයවැය ඉදිරිපත් කරද්දී සඳුදා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන පරීක්ෂණයක් පවත්වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා 22 November 2011
ප්‍රංශ මාධ්‍යවේදිනට මරණීය තර්ජන අන්තවාදී කණ්ඩායමකින් පැරිසියේ ජනප්‍රිය ‘ චාලි හෙබ්ඩෝ‘ සතිපතා කාටුන් පත්‍රයට බෝම්බ ගසා, වෙබ් අඩවිය ද, අවහිර කැර, එහි මාධ්‍යවේදිනට මර 22 November 2011
ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 27 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත් 22 November 2011
ඉතාලි කැබිනට්ටුවේ දේශපාලන පුළුටක්වත් නෑ ඉතාලි දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට දේශපාලනඥයන් නොවන බුද්ධිමතුන් පිරිසකගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත් කැර ගැනීමට ඉතාලියේ නව අගමැති මා 22 November 2011
ශ්‍රී ලංකා කාන්තා පිල බංග්ලාදේශය පරදවයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම 22 November 2011
මහේල ගෙදර එයි ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මහේල ජයවර්ධන දණහිසේ ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට හා විස්සයි20 22 November 2011
වෙද විදුහල් විරෝධයෙන් පාරත් වැසේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පා 22 November 2011
ජනරාල් රත්වත්තේ රෝහලේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේ නිවෙසේදී වැටී තුවාල ලබා මහනුවර මහ රෝහලේ ස්නායු දැඩි සත්තාර ඒකකයට ඇතුළු කරනු ල 22 November 2011
නිදන් හෑරු සැරයන්ට ලක්ෂ හතරක් දඩ මිහින්තලේ වලවා හැංඟුණුවැවේ නිදන් හාරා පුරාවිද්‍යා භුමියකට හානි කළ පොලිස් සැරයන් එම්.එම්. දයානන්දට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් 22 November 2011
හිමිනම අල්ලන්න වරෙන්තු මාදම්පේන් ඉඩමක් දෙන බව කියා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධියේ ඌව තැන්නේ සුමන හිමි උසාවි නොපැමිණීම න 22 November 2011
වාහන ලියාපදිංචි ගාස්තු වැඩි කරයි මෙවර අයවැයෙන් යතුරු පැදි, ත්‍රීරෝද මෝටර් රථ, ත්‍රිරෝද, මොටර් රථ, ත්‍රිරෝද වෑන්රථ, ඩබල් කැබ් හා පෝක් ලිස්ට් සඳහා නව ලියාපදිංචි ගාස්තු ඉ 22 November 2011
රූමස්සලත් ජීවකයෙක් ස්නායු, රැධිර, මුත්‍ර, චර්ම, ආදී රෝග රුසක් නිවාරණයට හිතකර බෙහෙත් පැලෑටි 165ක් ගාල්ල උණවටුනේ රූමස්සල කන්දෙන් සොයාගත් බව ගවේෂණ කණ්ඩායමක් 22 November 2011
ප්‍ර සභා අය වැය පරදී රජයේ පාලනය යටතේ ඇති බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය වියග පක්ෂව ඡන්ද තුනක් ද විපක්ෂව හතරක් ද ලැබිණි. සංධානයේ මන්ත්‍රීවරු 22 November 2011
කෝප්රල් දෙන්නා හඳුනා ගැනෙති කරන්දෙණියේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ තුවක්කුකරුවන් බව කියන කෝප්‍රල්වරු දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ දී සාක්කිකරුවන් 22 November 2011
එපා කියද්දී සැත්කමක් කරලා අනුරාධපුර රෝහලේ නිර්වින්දන වෛදවරයාගේ උපදෙස් නොතකා සැත්කමක් කිරීමෙන් ආර්.පී. බේබිනෝනා මහත්මිය මිය ගියාය. ඇගේ මොළයේ ලේ කැටි ගැසීමකට 22 November 2011
‘සර්ප එන්නත බාලද ? සර්පයන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කරන්නවුනට දෙන ප්‍රති විෂ නාශක ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටළුවක් ඇතැයි අනුරාධපුර රෝහලේ කායික රෝග විශ 22 November 2011
දකුණු සභාවෙන් වාර්තාවක් දකුණු පළාත් සභාව වාර්තාවක් පිහිටුවමින් අද මිනිත්තු 40කදී පරිපූරක අස්තමේන්තු 216ක් සම්මත කැර ගත්තේයග 22 November 2011
බුද්ධ ගායාවේ ත්‍රිපිටක සංගායනාවක් ත්‍රිපිටකය සජ්ඣායනා කිරීමේ පින්කමක් දෙසැම්බර් 2-12 දිනයන් ඉන්දියාවේ බුද්ධගයාවේ ජය ශ්‍රීමහා බෝධිරාජයා පාමුලදී පැවැත්වීමට යයි. ශ්‍රී 21 November 2011
තැපැල් වර්ජනය ඉවරයි තැපැල්පති ඉවත් කරන ලෙස ඉල්ලමින් දෙසතියක් පුරා පැවැති තැපැල් වර්ජනය අද අවසන් වීමත් සමග කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසුණු ලිපි 21 November 2011
ඉසුරු පාය ළඟ තව උද්ඝෝෂණයක් අවුරුදු 10කට වැඩි කාලයක් අධ්‍යාපන පරිපාලන සේවයේ විවිධ තනතුරුවල වැඩ බැලූ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත් 21 November 2011
රැකියා වංචාවට ජපනෙක් සොයයි ජපානයේ රැකියා දෙන බව කියමින් තරුණයන් 25 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන චන්දන ප්‍රියංකර නමැත්තකු රිමාන්ඞ් කළ 21 November 2011
සැක කොටියා නිදහස් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහා කොමසාරිස්වරයා 2006 අගෝස්තු 14 වැනි දා කොළඹ කොල්ලුපිටියේ දී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට 21 November 2011
රජයේ සේවක වැටුප් වැඩි කෙරේ රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි විනාඩ 21 November 2011
ආයෝජකයනට බදු විරාම රුපියල් කෝටි 500 – 30000 අතර මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ආයෝජකයනට වසර 3 සිට 4 දක්වා බදු විරාමයක් දීමට ජනපති යෝජනා කරයි. 21 November 2011
රුපියලේ අගය අඩු කරයි රුපියලේ අගය රුපියල් තුනකින් අව ප්‍රමාණය කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් කීවේය. 21 November 2011
වතුර බෝතලත් පියාඹයි ජනපති අයවැය ඉදිරිපත් කරදි දී එජාප මන්ත්‍රීවරැ කොළපාට පෝස්ටර් වගයක් එළියට ගත්හ. ‘ලැජ්ජයි‘ යනුවෙන් එහි ඉංගිරිසියෙන් හා සිංහලෙන් ලි 21 November 2011
බාධා නොතකා ජනපති අය වැය කියවයි මහින්ද රාජපක්ෂ ජනපති අය වැය කථාව අරඹා මිනිත්තු කිහිපයක් ගත වෙත්ම විපක්ෂ මන්ත්රීවරුකෑකෝ ගසමින් බාධා කරන්නට වූහ. එක්සත් ජාතික පක්ෂය 21 November 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026