කල්මුණේ දී පිහියකින් ඇණීමෙන්ද සහ යටවත්ත උඩස්ගිරියේදී පොරෝ පහර දීමෙන් ද පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්යී ප්ර්කාශක ජ්යෙ ෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.පී.පී.ජයකොඩි මහතා කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු රටක එල්ලුම්ගහ අවමානයකි. (ස)
සුමුදු සඳරුවන්, බුදු දහමේ එල්ලුම් ගහ එපා කියලා නෑ..... වැරදිකරුවන්ට රාජකීය දඬුවම් දෙන්න එපා කියලත් නෑ.... එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට බුදු දහමෙන් කිසිම විරුද්ධත්වයක් නැත... (ස)
යහපත් සමාජයක් ඇතිකිරීමට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට බුදු දහමෙන් කිසිම බලපෑමක් නැත....(ස)
එල්ලුම් ගහ මුල් ඇදලා දළුත් දාලා (ස)
කලබල වෙන්න දෙයක් නෑ. ආයුධ වලින් ශිල්ප පෙන්වීමක් මේක (ස)
කල්මුනේ පැත්තේනම් ඉතින් අරගොල්ලොම තමයි (ස)
සඳරුවන්, බොදු රටක් හැටියට මේ රට ඇතුළේ සිදුවෙන ඝාතන, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මත් ද්‍රව්‍ය වෙළඳාම, වංචා මේ රටට අභිමානයක් ද? එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා කියලා අමුතුවෙන් අවමානයක් වෙන්නෙ නැහැ. අඩුම ගානේ මේ අපරාධ රැල්ල අඩු කරන්න හරි පුළුවන් වේවි. මිනීමරුවන් නෙවෙයි උන් අතින් මැරෙන ''සැබෑ'' අහිංසකයන්ගේ ජීවිත ගැනයි රජය වග කියන්න ඕනෑ. (නි)
කවදද එල්ලුම් ගහට පණ එන්නේ (ස)
මිනිස්සු හිතන්නෙ නැහැනෙ පින් පව් දෙක ගැන බුදුදහමට අනුව මේවා මොනතරම් අකුසලද. තෙරුවන්සරණයි .............(ස)
අපි ඊළඟ සැරේ දෙමු එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන නායකයෙකුට ඡන්දය. මොක ද අපි මැරිලා ගියාම අපේ දරුවො අපේ මව්බිමේ ජීවත් වෙන්න ඕන. අපි උන්ට නිදහසේ ජීවත් වෙන්න වත් තැනක් තියලා මැරෙන්න ඕනේ. (ස)