විදුහල්පතිනිය අසනීපවීම නිසා අම්පාර මුවංගල විදුහල අද විනාඩි 20ක් ප්‍රමාධ වී ඇරැඹූ බව අම්පාර අධ්‍යාපන කාර්යාලය කියයි. විදුහල්පතිනිය අසනීප වී ඇතැයි ද, පාසලේ යතුර ඇය වෙනත් ගුරුවරයකුට දි ඇතැයි ද, ඔහු ද වෙලාවට පැමිණ නැතැයි ද කියති. පාසලට ගිය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලොග් සටහනක් ද තැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම දේවල් වෙනවා දෙයියනේ විනාඩි 20 ක ප‍්‍රමාදයක් නේ....(ස)
හැම දෙයක්ම නැකතට කරන රටේ පාසල වෙලාවට විවෘත්ත කර ගන්න බෑ (ස)
දුෂ්කර පාසැලක් වෙන්න ඇති. (ස)
මම දන්නේ නැහැ
පාසලුත් දැන් රජයේ කන්තෝරු තත්වෙට පත්වෙලාද ? (ස)
එතුමා ළඟ තමයි තියෙන්නත් ඕනේ
විදුහල්පතිනියන්ටත් අසනිප වැළෙදෙනවා තමයි. දෙවියෝ නෙවෙයිනේද වරුණලගේ පැත්තේ කන්තෝරු අරින්නේ (ස)
විදුහල්පතිගාව නැතුව කොහේ තියෙන්නද ? (ස)
අම්පාර මුවංගල විදුහල යන නම අනුවනම් මෙය දුෂ්කර පාසලක් බව හැඟෙ. හදිසි අසනීපයක් වූ අවස්ථාවක වූ මේ සුළු ප්‍රමාදය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලොකුවට තක්සේරු කිරීම කණගාටු දායකය. මෙම නිලධාරීන්ම (අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැනි අය) විදුහල්පති හෝ ගුරුවරයෙක් පාසලට අදාල යම් ඉල්ලීමක් කලවිට එය ඉටු නොකර බොහෝවිට දින හෝ මාස ගණන් ඔවුන්ව රස්තියාදු කරනව වෙන්න පුළුවනි.(ස)
අධ්‍යක්ෂක ලොකු හපන් කමක් කරලා දැන් ඉතින් අධ්‍යාපනේ සේරම ප්‍රශ්න ඉවර වෙයි. මෙයාලගේ පිස්සු සැණකෙළි වලට පාසල් සති ගණන් වහලා තියෙන ඒවා හොඳයි, නාම යෝජනා දෙන දාට පාසල් ළඟ දාගෙන ගාලගෝට්ටි හොඳයි, මේ විනාඩි විස්සට තමා ලොග් එන්ට්‍රී ලියන්නේ. (ස)
අන්න හරි