ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් එල් එල් බුදාගොඩ මහතා මින් මද වේලාවකට පෙර වෙඩි වැදී මරුමුවට පත්විය. ඔහු වෙඩි තබාගත්තේදැයි සැකයක් පවතී.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට දැන් මෙහෙ ජීවිතේ එපා වෙලා වෙන්න ඇති (ස)
අර මේජර් කෙනෙක් කරා වගේ වැඩක්ද ?????(ස)
වෙඩි තිය ගත්ත එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.(ස)
ලංකාව ගැන තියෙන ආසාව මගේ හිතින් දවසින් දවස ඈත් වෙනවා (ස)
මේක ළමා අපරාධ සම්බන්ධ පුද්ගලයකුගේ වැඩක්ද දන්නේ නෑ .මොකද මෙතුමා නීතියට වැඩකර කෙනෙක් (ස)
අපරාදේ හොඳ මනුස්සයෙක් (ස)
අපරාදේ හොඳ මනුස්සයෙක් (ස)
ඇල්පිටියට පමණක් නොව රටටම පාඩුවක්. නිහතමානී අවංක රාජ්‍ය සේවකයෙක්. (නි)
කණගාටුයි
කොහොමද මිනිස්සු ගිනි අවි පාවිච්ච් කරන්නේ
අයියෝ කණගාටුයි
බොහොම ඛේදවාචක වලදී වෙලා තියෙන්නේ තමන්ම කරගන්න දේවල්නේ.. ඔහොම යමුකෝ (ස)
අය වැය ගැන කලකිරිලා තමාම වැඩි තිය ගෙන ඇති. තව කීදෙනෙක් මෙහෙම කරයිද දන්නේ නැහැ. (ස)
අනුමානයක් නැහැ. මිනීමැරුමක්. (නි)
අසරණ දරු පවුල....?? (නි)
අයියෝ සල්ලි
කවුද මේවාට වග කියන්නේ
කණගාටුයි
මම දන්න විදියට එයා හොඳ මහත්මයෙක් (ස)
හෙළ දෙරණට මොනවද මේ වෙන්නේ? (නි)
අනේ දෙයියනේ! මගේ ගමේ පොලිසියේ ලොකු මහත්තයා. (නි)
ඔහු වෙඩි තබාගත්තේදැයි සැකයක්!!! ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක කරලා ගේම දෙන්න පුළුවන් කාලයක්. අපේ රට සහ අපේ රටේ අනාගතය...... නියම සිංහලය.......?? (නි)
නියම පොලිස් නිලධාරීයෙක්.. අද රටේ අවංක අයගේ ඉරනම මේකද ? (ස)
නීතිය වල්වැදීමට ඉඩ නොදෙමු. (නි)
හොද පුද්ගලයෙක්. හොද වැඩකාරයෙක්. (නි)
අනුමානයක් නෑ වෙඩි තියන්න ඇත්තේ නාදුනන තුවක්කු කරුවෙක් වෙන්න ඇති (ස)
ඇතුළෙම වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
ඔබට නිවන් සුව! (නි)
නීතිය තමන්ට අවශ්‍ය විදියට සකස් කර ගත හැකි රටක්.මොනවා කිව්වත් රටේ ජනතාව පිලි ගත යුතු රටක්. (ස)
මහපාරේදිද ?? පොලීසිය තුලදිද ?(ස)
ලෝකය විනාස වෙලා ඉවරයි (ස)
තව විස්තර ඉදිරිපත් කරන්න අපි බලං ඉන්නවා (ස)
දැන් මිනිස්සු ‘‘අයවැය යෝජනා’’ අහල හොඳටම කිපිල ඉන්නෙ - තව කීදෙනෙක් ජම්මාන්තර ගතවෙයිද දන්නෙ නෑ(ස)
ඔහු වීරයෙක් . අපිට ඔහු නැති වුණා (ස)