අනුරාධපුරයට පවතින තද වැසි සමග රාජාංගනය ජලාශය පිරී යෑම නිසා වාන් දොරුටු හතරක් අඩි දෙක බැගින් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරු අරුණ කොනගෙදර මහතා කියයි. තත්පරයකට ඝන අඩි 2500 ජලකඳක් කලා ඔයට මුදා හැරෙන බව ඔහු පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇරලා දැම්ම වගේ නෙවෙයි පස්සෙ වතුර නැතුව හූල්ලන්න එපා.................(ස)
මිනිසුන්ව දැනුවත් කලාද
මේකත් අයවැය මොකක්හරිද? (නි)
හරිම සන්තෝෂයි. ජය වේවා ශ්‍රී ලංකා! (නි)
ලස්සනට ඇති නේ
ජලයෙන් පිරි ඉතිරි
පරිස්සම් වෙන්න
මේක තියෙන්නේ අපේ ගේ ළග. ඒ කාලේ තිබුණේ වතුර පොඩ්ඩයි. (නි)
වාන් දොරටු ඇරියා වාගේ නෙමෙයි, පහත්බද ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැනුම් දීමත් කළයුතුයි. (නි)
ලස්සන මහ වැවකි රජ රට බබලවන වැවු දොර මනබදී තාලෙට දිය බසින විසිතුරු දකිනු රිසි නම් එහි යන ලෙසින පරිසර මිතුරන්ට සිහි කැදවමි තුටින (ස)