ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, රාජිත සේනාරත්න, වීමල් වීරවංශ, ඩිලාන් පෙරේරා සහ නියෝමාල් පෙරේරා මහත්වරු එම කමිටුවේ සන්ධාන සෙසු සාමාජිකයෝ වෙති. මේ අතර එක්සත් ජතාතික පක්ෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජෝන් අමරතුංග මහත්වරු දෝෂාභියෝග යෝජනා කමිටුවට පත් කරනු ඇතැයි වාර්තා වන අතර ජනතා විමුක්ති පෙරමුනේ තීරණය ගැන මෙතෙක් වාර්තා වී නැත. මෙම කමිටුවේ මුලු සාමාජික ගණන 11ක් වන අතර ඉන් 7ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් ය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩාත් හොදයි
ඔය හත් දෙනාව කවද හරි අයින්කරලා දාන්නත් මේ සමිකරණයම් යොදා ගනීවි .(ස)
සධාරණක් බලාපොරොත්තු වෙනවා
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
ලංකාව ගැන තියෙන ආසාව මගේ හිතින් දවසින් දවස ඈත් වෙනවා (ස)
මම මොකුත් කියන්නේ නැහැ
කවුරු උනත් සාධාරණය තමයි ඉතින්
කමක් නැහැ
රටේ නීතිය කාටත් පොදුයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ හත් දෙනා විෂමාචාර නැති අයද? (නි)
මේක බොරුවක් වෙන්න බැරිද? (නි)
වැඩේ හොඳ නැති වුණත් අහවලාව සභාපති කළේ නැති එක ලොකු දෙයක්. (නි)
සාධාරණයක් ඉෂ්ට කරන්න
අයියෝ සල්ලි
මේ කමිටුවේ මහත්වරු වැඩේ පටන්ගන්න කලින් දළදා හාමුදුරුවෝ ළග දිවුරලාම වැඩේ පටන් ගත්තොත් නේද හොද? (නි)
අපි ඔබ තුමාව විශවාස කරනවා
අපිට තියෙන්නේ බලන් ඉන්න
කට්ටිය හොඳටම බය වෙලා (ස)
ෂා! නියමයි, කුරා කුහුබියෙකුටවත් වරදක් කර නැති, ජීවිතේට කිසිම සොරකමක්, වංචාවක් කරපු නැති කට්ටියක්නේ පත් කරලා තියෙන්නේ. (නි)
සන්තෝසයි මහත්තයෝ
විපක්ෂය් කවුද ඉන්නේ
මම නම් කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝගෙම සභාගිත්වයක් ඕනේ
මේ කට්ටිය කරගන්න යන්නෙ නම් එච්චර සුභදායක දෙයක් නෙමෙයි. (නි)