තම සේවාදායිකාව වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇයට එරෙහි චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව නිලකන්දන් සහ නිලකන්දන් නීතිඥ සමාගම ”ලංකාදීප”යට ලිපියක් එවමින් දන්වා සිටී. තමා පෙර පරිදිම තම රාජකාරි බියක් හෝ පක්ෂභජනයක් නොමැතිව යථා පරිදි ඉටුකරන බව ප‍්‍රකාශ කරන ලෙස අපගේ සේවාදායිකව අප වෙත උපදෙස්දී ඇතැයිද ඇය එය ස්වාධීනව අපක්ෂපාතිව සහ නිර්භයව නීතියට අනුකූලව ඉටුකරනු ඇතැයිද එම ලිපියේ සඳහන්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි. (නි)
සැම දෙනාටම සාධාරණයක් ඉෂ්ට වෙන්න
මම දන්නේ නැහැ මොකුත්
කොහොමත් ඒ කට්ටිය එක පැත්තක්නේ (දී)
වරදවල් වලින් නිදහස් කර ගන්න
අයියෝ සල්ලි
උසාවි වැහුණු, හිර ගෙවල් ඇරුණු , නිතීයක් නැති රටේ හැම කෙනාම ලොක්කෝ වෙමු (ස)
කරුණාකර එවන ලද ලිපිය පල කරන්න (ස)
මම නම් අකුරක් වත් ඒ වෙනුවෙන් ලියන්නේ නැහැ
සන්තෝසයි
මොනවාද තියෙන්න ඒවායේ
කාවහරි ප්‍රපාතයට දාන්න මෙතුමිය උදවු දුන්නද? දුන්නා නම් දිට්ඨධම්ම තමයි. (නි)
අධිකරණ ලේකම්ට ගැහුවා, දැන් අගවිනිසුරුවරියට..... (නි)
ඔය තියෙන්නේ වැඩ. ඉස්සරහට හොද හොද දේවල් අපිට බලාගන්න පුලුවන් වේවි. (නි)
මොකද්ද ඒකෙ තේරුම? මේක නිකම්ම කාටහරි එවපු එකද්ද? ඇයි අගවිනිසුරු මෙහෙම ලියුමක් එවන්නේ? (නි)
ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
නියමයි මැඩම්. (නි)
ඒ ලිපියත් පළ කරන්න. (නි)
අගවිනිසුරුතුමියට ජය වේවා! (නි)
අර ගේ මට දෙනවා නම්....? (නි)
රටේ බල කුළුණු තුනෙන් අධ්‍යාපනික, වෘත්තීය හා යහ පැවැත්ම සීරුවෙන් විමසා කරන එකම පත්කිරීම ලද ඔබගේ වෘත්තීය නිපුණතාව දුෂිත හා බලලෝභී නිර්ලජ්ජිත අනෙකුත් කුළුණු දෙකෙහි බලපෑමට යටපත් නොකිරීමට ඔබ සතු අප්‍රතිහත ධෛර්යයට අපගේ උත්තමාචාරය වේවා! මට්ටු කරන්නන් මට්ටුවෙන ආශ්චර්යමත් දිනය උදා වේවා! (නි)
අනේ මන්දා
අපි ඔබ සමගයි අගවිනිසුරුතුමියනි. (නි)
කට්ටියම එකට ඉන්න
ඔහොම යන්කෝ. (නි)