මියන්මාරයේදී දැන් පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 50 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ශෂික ඒකනායක අද (8) සමත්විය. ශෂික තරගයේදී ස්නැච් ක‍්‍රමයෙන් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයෙන් රිදී පදක්කම් දෙක්ක ද, එකතුව කිලෝග‍්‍රෑම් 200 ක් ඔසවමින් රන් පදක්කම ද දිනා ගත්තේය. ශෂික, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක‍්‍රීඩකයෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි පුතා. (නි)
ශශික පුතාට ජය වේවා! (නි)
ජය අපිටයි ලංකාවේ....අතන මෙතන කොතන ගියත් ලංකාවේ...ජය අපිටයි...ජය අපිටයි (ස)
නියම කොල්ලෙක් (ස)
පුතාට අපේ සුභ පැතුම්! (නි)