දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූ තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයෝ හැට තුන් දෙනෙක් කටුනායකින් දිවයිනට රැගෙන එනු ලැබූහ.
කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවූහු යුද සමයේ මන්නාරම, තලෙයිමන්නාරම මුහුදෙන් බෝට්ටුමගින් දකුණු ඉන්දියාවට පළා ගියහ.
පවුල් 20ක ගැහැණු 27ක් ද අද පැමිණි පිරිසේ වෙති.
වසර 2 සිට 10 දක්වා කාලයක් ඔවුහු දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එන කට්ටිය අයවැය ඉදිරිපත් කරන්න ඉස්සරවෙලා දැක්කනම් ශුවර් එකටම 1500 වැඩිකරන්නෙ නෑ (ස)
සන්තෝසයි
තව ටික කාලෙකින් මුලු තමිල්නාඩුවම ඒවි ලංකාවෙ පදිංචි වෙන්න. (නි)
මේ ඔක්කොම අපේ රටේ සහෝදරයො. ඔවුන්ටත් අප හැමට ඇති ජීවත්වීමේ අයිතිය දිය යුතුයි. (නි)
ඇයි එහේ හොද නැද්ද? (නි)
නැගෙනහිර පැත්තේ දෙමළ ජනතාව වැඩිවැඩියෙන් පදිංචි කරවන්න ඕනෑ. (නි)
මෙයාලා ගැන ගොඩක් අවධානයෙන් ඉන්න වෙනවා. (නි)
නමුත් කරන්න දෙයක් නැහැ. බාරගත යුතුයි. ඒ අයගේ නිජභුමිය ශ්‍රී ලංකාවයි. (නි)
ඔවු. ශ්‍රී ලාංකික ද්‍රවිඩ අය ලංකාවෙ පදිංචි වෙන්න ඒවි. තමන් ගමරටට. (නි)
ජයවේවා
මේ මිනිසුන්ට ලංකාවට එන්න අයිතියක් තියෙනවා. (නි)