මෙරට බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් පියවර ගන්නා බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසීය. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපානු ඇත. ඕනෑම විදේශ මුදලකින් යම් සීමාවකට යටත්ව බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ද බැංකුවලට ඉඩ කඩ ඇත. විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා මේ පියවර ගැනේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිණුම් වලින් සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන්ද?.(ස)
පරිස්සමෙන්
ලංකා ඔයා පොඩි බබෙක් වගේ නේ.........(ස)
පේපැල් ගිණුම් වලින් සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන්ද? (ස)
අනේ මන්දා
විදේශ මුදල් ලංකාවේ දියුණුවට
අපි නම් අහුවෙයි ඔය ගැට වලට? (නි)
මේ කියන්නේ විදේශීය මුදල් එව්වහම අපිට එම මුදලම ආපසු ලබාගත හැකිද ?? දන්න කෙනෙක් පිලිතුරු දෙන්න (ස)
අපිට ඉතිං බඩගිණුම් තමයි. (නි)
ලංකාවට විදේශ විනිමය ගන්න
ජනපති තුමාට ජයවේවා
දැන් සුද්දෝ එයි පෝළිමේ. (නි)
මම නම් නැහැ ඔන්න
ඔන්න ගොඩ එන්න ක්‍රමයක්, රුපියල බහින බැහිල්ලට. ඩොලර් වලට මාරු කරලා තැන්පත් කරන්න. (ස)
එහෙනම් තමිල්නාඩුවෙනුත් එයි ගිණුම් අරින්න. (නි)
මටත් ආසයි ගිණුමක් ආරම්භ කරන්න (ස)
මේක නම් හොද වැඩක් වගෙයි පෙනෙන්නේ. (නි)
බලාගෙන හෙට ඉදලා විදේශිකයෝ ගිණුම් ආරම්භ කරයි හෝ ගාලා .(ස)
එතකොට ඒවට පොලී ගෙවනකොට කොහොමද ? විනිමය අනුපාතිකයත් ගෙවනවද? මං හිතන්නෙ මෙහෙ සල්ලි ඩොලර්වලින් පිටරට බැංකුවල තැන්පත්කරල ඇති ඒව මෙහෙ ගෙනල්ල තැන්පත් කරාම ඒවටත් පොලී වදිනවනෙ .(ස)
කට්ටියට මරු වැඩේ .(ස)
රට සල්ලි වැඩියෙන් ගෙන්නේ කවුද ඉතින් ?? .(ස)
ජයවේවා