උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා දීමට පියවර ගන්නා බවත් ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසීය. කුඩා ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කරන බවද කීවේය. ශ්‍රී ලංකාවෙන් 27 ගුණයක් විශාල රට වටේ සාරයේ සම්පත්වලින් උපරිම ආදායම් ලබාගැනීම සඳහා සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවන බවත් ජනපති කීවේය. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා රජයේ ණය ආධාර සැපයීමට යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරවල ඇමතිතුමෙක් පත් කරන්න තමයි ඔය ලැහැස්තිවෙන්නේ.. කවුද ඒ වාසනාවන්තයා.!(නු)
වෙන්නප්පුවේ මිනිස්සු ඉතාලියටයි, ඕස්ට්‍රේලියාවටයි බෝට්ටු වලින් යන විදියට මෙහෙම දෙයක්වත් කරන්න වෙනවා. (නි)
දුප්පත් මිනිසා ශෝකයෙන් ඇද වැටුණේය. (නි)
මේ කාර්යාලය කාටද භාර දෙන්නේ? (ස)
වැඩේ නම් හොදයි
මෙහෙම ගියොත් අපිට මුහුදට තමයි පනින්න වෙන්නේ. (නි)
අනුරාධපුර පැත්තටත් දෙනවැයි............................(නු)
පිටුපස ඉන්න අය අහගෙන ඉන්නවා නේද?(නු)
ඒක රනිල් මහත්තයාගෙන් උපදෙස් ගන්න..!(නු)