බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීමට බංග්ලාදේශ පිල සමත් විය. පළමු 09 December 2012
එංගලන්තය කඩුලූ 7 කින් ඉන්දියාව පරාජය කරයි ඉන්දියාව සහ එංගලන්තය අතර කොල්කටාහිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබු එංගලන්ත පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරම 09 December 2012
සා පෙළට ලක්ෂ පහමාරක් 2012 පොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 11 දින ආරම්භ කැරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. මෙවර අයද 09 December 2012
‘සිරිපාදේ ගිහින් දිවා ගුහාවත් වඳින්න‘ ‘දිවා ගුහාව‘ නමින් හැඳින්වෙන ස්ථානයක් නල්ලතන්නිය-හැටන් මාර්ගයේ ශ්‍රී පාදපද්මයට මීටර් සියයක් පහළින් ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බ 09 December 2012
ටකරන් මඩුවෙන් පැෂන් මැදුරට පානදුරය මූලස්ථානය කැරගත් ඒ එස් බී පැෂන් ආයතනය සිය සොළොස් වැනි සාප්පුව වත්තල දී අද විවෘත කළේය. නවතම විලාසිතා අනුව ළමා කාන්තා හා පිරි 09 December 2012
හිරේ ඉඳන් වාහන කොල්ලයක් මෙහෙයවයි බන්ධනාගාරගතව සිටින පාතාලයේ ප්‍රබලයකු පිටත සිටින ගෝලයින් මගින් ජංගම දුරකතන උපයෝගී කරගෙන මෙහෙයවූ වාහන පැහැරගැනීමේ ජාවාරමක සුල මුල 09 December 2012
ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින් අසැබි වීඩියෝ පෙන්වා අවුරුදු 10 සිසුවකු අපයෝජනයට ලක් කළැයි සැකපිට අවුරුදු 12-14ක සිසුහු දෙදෙනෙක් කටුගස්තොට පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ 09 December 2012
බෑග් හදන්න පාසල් පොත් විකුණලා පාසල් දරුවන්ට බෙදා දීමට තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ පාසල් පෙළ පොත් 6000ක් පමණ බෑග් හැදීමට රුපියල් 2400කට විකිණීයැයි සැකපිට දික්වැල්ල විජිත ම 09 December 2012
ලෙස්ටර් පන්සලේ වස් පිංකම මහා බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. භික්ෂුන් වහන්සේ 13 නමක් වැඩම කළහ. පිංකම 09 December 2012
‘මාධ්‍ය දඩයම නවතනු‘ මනම්පිටියේ නිමල් ජයරත්න මාධ්‍යවේදියාට පහරදුන් බව කියන උතුරුමැද පළාත් සභා මන්ත්‍රී හා මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් ව 09 December 2012
කොටි මිසයිලයෙන් මළ මගී සිරුරු ගොඩ ගනියි වසර 18කට පෙර කොටියන් විසින් මිසයිල ප්‍රහාරයකින් පුනරින් ඉරණතිවු අහසේදී බිම හෙළූ ඇන්ටනෝව් 24 ලයන් එයාර් යානයේ ගමන් කළ සාමාන්‍ය වැසියන 09 December 2012
අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි අය වැය වැඩි ඡන්ද 101 න් අද සම්මත විය. පක්ෂව ඡන්ද 158 ද විපක්ෂව ඡන්ද 57 ද ලැබිණි. එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය විපක්ෂව ඡන්දය දුන්නේය. ලබ 08 December 2012
ඉන්දියාව අසීරු තත්ත්වයක ඉන්දියාව හා එංගලන්තය අතර කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වන අද (08 වැනිදා) සවස තරගය නතර කරන විට ඉන් 08 December 2012
අනුර රෝහණ 7 වැනි වරටත් ගොල්ෆ් ශූරතාවය දිනයි කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ පැවති ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේදී අනුර රෝහණ 7 වැනි වරටත් කිරුළ දිනාගත්තේය. අනුර රෝහණ පසුගිය වසරේ 08 December 2012
අගවිනිසුරු චෝදනා තුනකින් වැරදිකාරිය වෙයි අගවිනිසුරුවරියට ඉදිරිපත් කළ චෝදනා 14න් 5ක් විභාග කළ බවත්, ඉන් තුනකින් ඇය වැරදිකාරිය වී දෙකකින් නිදහස් වූ බවත් තේරීම්කාරක සභාවේ සභාපත 08 December 2012
අගවිනිසුරු වැරදිකාරිය වෙයි ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝශාභියෝගයෙන් වැරදිකාරිය වී ඇතැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර් 08 December 2012
නැ'හිර විදුලි වැට ග්රාමාරක්ෂකයනට නැගෙනහිර පළාතේ වගා බිම් වල් අලින්ගෙන් රැක ගැනීම සඳහා අක්‍රීය විදුලිවැට අලුත්වැඩියාව, නඩත්තුව සහ ආරක්ෂාව සිවිල් ආරක්ෂක බලකායට පැවර 08 December 2012
කහවත්තේ පාළු ගෙදරක ලේ පැල්ලම් කහවත්ත ඕපාත පාරේ මරා දමා තිබුණු අභය ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විසි දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවත්, ඒ අසල පිහිටි පා 08 December 2012
පරීක්ෂණ කලාට පොලීසියේ හතරකගේ වැඩ තහනම් පැමිණිලි විභාගයක් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළැයි දෙහිවල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙක 08 December 2012
ශ්‍රී ලංකා පිලේ පුහුණු තරගය ජයපැරදුමෙන් තොරව නිමයි ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ්රලියානු ක්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත් වූ තුන්දින පුහුණු ක්‍රිකට් තරගය අද (08 වැනිදා) තරග 08 December 2012
දුම්රිය ආයෙත් පිල්ලේ අද පස්වරු 1 පමණ වන විට දුම්රිය ගමණාගමනය යථා තත්ත්වයට පත් වූ බවත්, රාත්‍රී තැපැල් දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් දුම්රිය ගමනාග 08 December 2012
අගවිනිසුරු දළදා වැඳපුදා ගිනී ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද සවස 1.10ට පමණ සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් සහ පුත්‍රයාද සමග මහනුවර දළදා සමිඳුන් වැඳ ප 08 December 2012
පොලිසියේ පහක් ලොරියට යටවෙයි මහාමාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලීසියේ පස් දෙනෙකු ලොරියකට යටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිගන රජවැල්ලේ රියදුරකු සැකපිට අත්අඩංගු 08 December 2012
කැවුම් කාලා ගුටිත් කයි වාර අවසාන දිනයේ වැලිමඩ ගම්මැද්ද විදුහලේ කැවුම් කිරිබත් කෑ ළමයින් පිරිසකට පරහ දුන්නැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරියක අත්අඩංගුව 08 December 2012
ලූනු අල බදු අඩු කරයි ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 50ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 15 දක්වාද, රතු ලූනු කිලෝවක් සඳහා පරවති රු 08 December 2012
කොටි නායක උපන් දිනයට පෝස්ටර් ගහලා කොටි සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයන් දස දෙනෙකු යාපනයේ ස්ථාන හයකින් අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන අංශය කියයි. ප්රභාකරන්ගේ උපන 08 December 2012
ලොරිය පල්ලමට වැටී රියදුරා බේරෙයි බදුල්ල මහියංගනය මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරියක් මීගහකිවුල 13 කණුව හදුන් වගාව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැණ අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙ 08 December 2012
දෝෂාභියෝග තීන්දුව මසකින් පසු විවාදයට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 16 දෙනෙක් සාක්කියට කැඳවනු ලැබූහ. වාර්තාව කතානායකට බාර 08 December 2012
වාර්තාව භාර දෙද්දී මැතිසබේ කාලගෝට්ටි අගවිනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග තීන්දුව කතානායකවරයාට භාර දෙද්දී ඇමති මර්වින් සිල්වා මහතා පාර්ලිමේ 08 December 2012
බස්නාහිර බැඞ්මින්ටන් තරගාවලිය අද සිට බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය අද සහ හ 08 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026