මිනි පැසිපන්දු සැණකෙළිය අද ලංකා මිනි පැසිපන්දු සංගමය සංවිධානය කරන මිනි පැසිපන්දු සැණකෙළිය අද (8) පස්වරු 3 සිට පස්වරු 6 දක්වා රාජකීය විදුහල් පැසිපන්දු ක්‍රීඩා සං 08 December 2012
ආසියානු සම්මේලන හොකී ශූරතාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල සිංගප්පුරු යයි තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. මෙම 16 වැනිදා දක් 08 December 2012
ඩිල්ෂාන්ගෙන් (101) ශතකයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ්රලියානු ක්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත්වෙන පුහුණු තුන්දින ක්‍රිකට් තරගයේ දෙවැ 08 December 2012
කහවත්තේ තව ඝාතනයක් කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී අද උදේ ස 08 December 2012
පරීක්ෂණයට සාධාරණ කමිටුවක් ඉල්ලයි ස්වාධින හා අපක්ෂපාත විනිශ්චය සභාවක් පත් කරන තුරු ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අත්හිටුවන්නැයි නීලකන 07 December 2012
නීති පොත අග විනිසුරුට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික නීති සඟරාවේ 2012 නව පිටපත එළි දැක්වීමේ උළෙල අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්රධනත්ත 07 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල අවසන් පූර්ව තරගයට එයි ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක 07 December 2012
නාවික - ගුවන් හමුදා අවසන් මහ තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට නාවික හමුදාව සහ ගුවන් හමු 07 December 2012
විනිසුරු තිලකවර්ධන සාක්කි දෙයි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්කි දීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරා 07 December 2012
උතුරුමැද පාරෙන් කෝටි 350 ක් ගහලා උතුරු මැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පෙර පාලනයේදී රුපියල් කෝටි 350 ඉක්මවන වංචා ගැන තොරතුරු ඇතැයිද. පරීක්ෂණ පැවැත්වීමට රහස් 07 December 2012
නිලූක අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවතට කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්ව 07 December 2012
එංගලන්තය ලකුණු 193 ක් ඉදිරියෙන් ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙව 07 December 2012
විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමුත් ආණ්ඩු පක්ෂයේ මන් 07 December 2012
රජය පක්ෂ නායක රැස්වීමක් කැඳවයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (7) සවස කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ මෙම කැඳවීම කර ඇත. 07 December 2012
කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ම 07 December 2012
විපක්ෂයත් කමිටුවෙන් යයි දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ. 07 December 2012
කොරියානු ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අර්ධ අවසන් පුර්ව වටයට කොරියාවේදී දැන් පැවැත්වෙන කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක ක 07 December 2012
බසයක් හොරා ගනී කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික බසයක් හොර යතුරුකින් මීතොටමුල්ලට රැගෙන ගොස් විකිණීමට තැත් කළැයි සැකපිට හිටපු බස් 07 December 2012
ලන්ඩන් ගිය 29 යානයක පටවා එවති බ්‍රිතාන්‍යයයේ දේශපාලන රැකවරණ පැතූ තවත් ශ්‍රී ලංකිකයෝ 29 දෙනකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිස් නිලධාරීන 07 December 2012
ආගමික සහජීවනය හරි ඉහලයි (කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේ ගමක් ගානේ කෝවිල්වල පුල්ලෙයාර් දෙවියන්ගේ පුරාවෘත්ත සමරමින් දේව පුජා පවත්වයි. පුජාව අවසානයේ 07 December 2012
ධීවරයෝ හතරක් අතුරුදන් පසුගිය ඔක්තෝබර් 5වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ආගිය අතක් නැතැයිද එහි සිව් දෙනා ගැන ඔක්තෝබර් 28 වැනිදායින් 07 December 2012
ඉඩම් නඩුවට ඇවිත් මරුට වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාවේදී අසනීපවී මරුමුව 07 December 2012
වව්නියාවට සරුකාලයක් (කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේමාන්කුලම් අවට මේ දිනවල වැව් සියල්ලක්ම පිරී ඉතිරී ගොසිනි. කෙත් වතු ද වගා කර ඇත. වැස්ස පටන් ගන්නා 07 December 2012
ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති. 07 December 2012
පිටකොටුවේ ගින්නක් කොළඹ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කඩ කිහිපයක් ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි 07 December 2012
ස්ටොක්හෝම් වස් පිංකම ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති සහ ස්කැන්ඩිවේයා රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිවෙල ධම්මරතන නාහි 07 December 2012
දරුවයි බල්ලයි කතා කරති කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රචලිතව ඇත. තමන්ගේ ‘භාෂා’ වලින් 07 December 2012
දිසා පිරික්සුවෝ දුම්රිය එළවති දුම්රිය සේවක වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 16ක් පමණ අද ධාවනය කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ. ආර්. රත්නායක මහතා පැවැසීය. දිස් 07 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026