වව්නියාවේ සම්බල්තෝට්ටන්හි රජයේ වෛද්‍යවරයකුගේ ඇලියොන් මෝටර් කාරය පෙට්‍රල් දමා ගිනි තැබීයැයි සැකිපිට සිව් දෙනෙක් වව්නියා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ සිව්දෙනා අපරාධවලට සම්බන්ධ අය බව පොලීසිය පවසයි.
දොස්තරගේ රියේ වටිනාකම රුපියල් ලක්ෂ 45කි.
වව්නියා පොලිස්ස්ථානාධිපති චන්න අබේරත්න සහ අපරාධ අංශයේ ස්ථානාධිපති බණ්ඩාර ජයතිලක මහත්වරු පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කාර් ගිනි තියන්නේ නැහැ. කතාවේ අනිත් පැත්ත මොකක්ද (අ)