සයිබර් බන්කර් නම් වූ පරිගණක වෛරසයක් හා තවත් වෛරස කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත.
මේ හේතුව නිසා බෝහෝ දෙනෙක් අපහසුවට පත්ව සිටිති.
ලොව ප්‍රධානතම පරිගණක මෙහෙයුම් සහ ආරක්ෂණ පද්ධති පිහිටා ඇත්තේ යුරෝපයේ ලන්ඩන්, ජිනීවා හා වොෂින්ටන් නගරවලය.
ලෝකයේ පරිගණක අඩපන කිරීම සදහා ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ තත්පරයක් අතුළතදී ගිගා බයිට් 300 ක පමණ දත්ත අන්තර්ජාලයට එකතු කිරීමයි.
සර නිදසුනකින් දක්වතොත් මෙය කාමරයක කුඩා දොරකින් තරබාරු පුද්ගලයින් 25 දෙනකු පමණ එකවිට ඇතුළු වීමට උත්සහ කිරීමක් වැනියැයි කියති.
2002 වර්ෂයේදී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.
මෙවැනි ප්‍රහාර සයිබර් ත්‍රස්තවාදය ලෙස හඳුන්වයි. මේ වෛරසය මෙතෙක් එල්ල වූ දරුණුතම සයිබර් ප්‍රහාරය බව විද්වත්හු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අනාගතයේදී කොහොමත් නැතිවෙනවා. (නි)
˝හැතිකරය˝ කියන්නෙ ඔය වෛරස් මනින ඒකකය හඳුන්වන අන්තර් ජාතික නාමයයි. (නදී)
අනේ සයිබර් ඔය ඇටෑක් එක අපිට කරන්න නම් එපා. ළමයි පිටරට ඉගෙනගන්නේ සතියකට වරක් දෙකක් කතාකරන්න ඉඩහරින්න.(නදී)
වහාම නවත්වන්න (දී)
මොකටද සයිබරන් සීයේ අපට වද දෙන්නේ.(නදී)
දැනුම්වත් කළාට බොහොම ස්තුතියි.(නදී)
ස්කයිප් හරහා නම් ආවේ මෙහෙම ඉවත් කරගන්න යන්න ඔප්ෂන්(option) ඊට පස්සේ ඇඩ්වාන්ස් (advanced) ඊට පස්සේ යටම තියෙන manage other program's access to skype ඊට පස්සේ ඇතුලේ තියෙන පණිවිඩය එක ඉවත්(remove) කරන්න (නි)
ඒක තමයි මේ ජංජාලේ... (නි)
මගේ පරිඝණකයේ නම් කොහොමත් හැමදාම වෛරස්. (නි)
ගෙවල් වල තියෙන ඒවාටත් වෛරස් එනවා වෙබ් අඩවි හරහා. (නි)
ඒකත් ජාත්‍යයන්තර කුමන්ත්‍රනයක් (නි)
එහෙම දැනුවත් කළාට මදිනේ. මේකෙන් බේරෙන්න කරන්න ඕනෑ දේවල් ගැන අදාල පුද්ගලයින්ව දැනුවත් කරන්න ඕනෑ (නි)
සයිබර් ත්‍රස්තවාදය හරියටම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වගේමයි. (නි)
ඕක පරිඝණකයට නොවෙයි මිනිස් මොළයට ආ වෛරස් එකක් (නි)
අන්තර්ජාලය මට නැති එකම හොදා. විනාශ ලෝකේ... (නි)
බුද්ධික ඔබට තුති. අපටත් මෙය බලපෑවා.(නදී)
අන්තර්ජාලය පරිහරණය කරන අය පරිස්සමෙන් (දී)
ඇඟිලි දෙකෙන් වී අකුර පෙන්වන්නේ වෛරස් කියන එක මිසක් වික්ටරි කියන එක නොවේ (නි)
දැනටමත් ඇවිත් ද දන්නේ නැහැ (අ)
විස්තරය දුන්නට ස්තුකියි.(නදී)
වෛරස්වලට තවම ප්‍රතික්‍රියාවක් නැහැ නේද? (අ)
මේක වෛරස් එකක්ද? ඩොස් ආක්‍රමණයක්ද? (නි)
අපි වගේ ටැක්වලින් දුර්වල රටවල් වලට මෙහෙම ක්මෙන්ට් තමයි දාන්න වෙන්නේ. (අ)
හොඳ වෙලාවට මට ඉන්ටර්නෙට් නැත්තෙ (නි)
හෝර්න්, ඔබ මෙහි අදහස් දක්වන්නේ අන්තර්ජාලයෙන් නැත්නම් වෙන මොකෙන්ද? (නි)
සයිබර්බංකර් කියන්නේ වෙබ් අඩවි සදහා හොස්ටින්ග් පහසුකම නැතිනම් වෙබ් අඩවිය පවතවාගෙන යාමේ පහසුකම සපයන ආයතනයක්. ඔවුන්ට අන්තර්ජාලයේ සිදුවන අනවශ්‍ය තොරතුරු ගලායාම් නවතාලන ලාභ නොලබන ආයතනයකින් වූ අවහිරයක් නිසා ඒ දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපලය තමයි මේ. ඔවුන් තත්පරයකට ගිගා බිට් 50 ක පමණ තොරතුරු හුවමාරුවක් දැරිය හැකි පරිගණක පද්ධතියක් වෙත තත්පරයකට ගිගා බිට් 300 ක් මුදා හැරියා. එවිට සිදු වූ තදබදයයි හැමෝටම බල පෑවේ. හරියට ඈත මුහුදේ ඇතිවන සුනාමියක් ඊට බොහෝ ඈත රටවලට බලපානවා වගේ. මේක වයිරස් එකක් නෙමෙයි.මිට පෙර ලොව ඇතිවූ ප්‍රභලම සයිබර් ප්‍රහාරය ගිගා බිට් 100 යි.(තොරතුරු හුවමාරුව මනින්නේ බිට් වලින්- ගිගා බිට්).තොරතුරු පරිමාව මනින්නේ බයිට් වලින් - ගිගා බයිට්) :) (නදී)
අපේ එකත් මාට්ටු. මට එපා වෙලා තියෙන්නේ. සම්බන්ධතාවය වෙනස් කරන්නයි තියෙන්නේ.(නදී)