ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය බව කියන සෙබළකු ළඟ තිබී කරන් දෙණියේ එගොඩවැල නිවසකින් කානු දෙකේ තුවක්කුවක් සොයා ගත් බව පොලීසිය කියයි.
මාසයකදී කරන්දෙණියෙන් සොයා ගත් පහලොස් වැනි හොර ගිනි අවිය මෙයයි.
ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය බව කියන සෙබළකු ළඟ තිබී කරන් දෙණියේ එගොඩවැල නිවසකින් කානු දෙකේ තුවක්කුවක් සොයා ගත් බව පොලීසිය කියයි.
මාසයකදී කරන්දෙණියෙන් සොයා ගත් පහලොස් වැනි හොර ගිනි අවිය මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොච්චර තියෙනවද දන්නෙ නැහැ. (නි)
කරන්දෙනිය තියෙන්නේ දකුණේ වෙන්න බැහැ. මේ සොයාගන්නේ කොටි වලළපුවා. (නි)
රට වටේම තියෙන හොර ගිනි අවි අත්අඩංගුවට ගත යුතුයි.(නදී)
කරන්දෙනියත් දැන් පුදුකුඩුඉරිප්පු වගේනේ. (නි)
කරන්දෙනියේ කුරුදු වලට තිබුණු ඉල්ලුම පහත වැටිලා දැන් නැගලා ගිහින් තියෙන්නේ ගිනි අවි ඉල්ලුම. (නි)