ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් විවිධ ආගමීක වතාවන් යෙදෙති. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ ප්‍රධාන දේව මෙහෙය අද සවස් වරුවේ දී පැවැත්වේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් විවිධ ආගමීක වතාවන් යෙදෙති. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ ප්‍රධාන දේව මෙහෙය අද සවස් වරුවේ දී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ සිකුරාදා පිළිබදව සදහන් කළාට ලංකාදීපයට ගොඩක් ස්තූතියි. (නි)
සියළු දෙනාට පුභ පැතුම්..!(නදී)
තුෂාර උන්වහන්සේ ගියේ ස්වර්ගයට මිසක් නිවනට නෙමෙයි.(නදී)
මුතුකුඩට පිස්සු. මෙච්චර කල් දෙයියන්ගෙ පස්සෙ ගිහිල්ලා ලැබුන සාමය මොකක්ද? (නි)
ලෝකෙටම සාමය ලැබේවා (දී)
අම්මපා දම්මි ඔයාට ඔච්චර තද වෙන්න ඕනෑද ඕකට. (නි)
මම ලෝකවාසී සියලු කිතුනුවන්ට සුභ පතනවා (දී)
කුරුසියේ ඇන ගසා මාගේ පව් බර නිසා මැරුනේ ඇයි රුදු කුරුසියේ (නදී)
මාගේ දිවියම ජේසු ඔබ වේවා මා මිදු ඔබට සුවද තුති වේවා ....සියළු ලෝක වාසීන්ට සාමය උදා වේවා !(නදී)
සෙන්තිල්, මේකට ආගම් ගාවාගන්න එපා. (නි)
ප්‍රශ්නයක් නැහැ, දින තුනකින් එතුමා මරණය පරාජය කළානේ.(නදී)
අන් ආගම් සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ (දී)
මම බුදු දහම අදහන කෙනෙක් උවත් මම අනෙක් ආගම් වලට ගරු කරනවා
එ ලේ ගෑලුවේ _ මා නිසයි එ කය බිදුනේ _ මා නිසයි දෙව් පුත් මරුනේ _ මා නිසයි අද මා මිදුනේ..... " ජේසු නිසයි.(නදී)
අනේ ජේසුනි ඔබ තුමන් වත් නොතේරෙන සාමාජ සාමය ගැන අපේ අයට පහදා දෙන්න.(නදී)
ඔබට නිවන් සුව.(නදී)
අපි ජාති අආගම් භේධයකින් තොරව සුභපතනවා (දී)
ලොව පාපයෙන් ගැලව ගන්නට මනු කය ගෙන මෙලොවට වදියවූ ජේසුනී නැවත පැමිණ අන්දකාරයේ ගිලී ථිබෙඅවූ මේ ලෝ තලය ගැලව ගනු මැනවි . එසේම සත්‍යට සාක්ෂි දැරීමට අප සැමට ශක්තිය , ධෛර්ය ලබා දුන මානව . මැරුණත් එය පරාජය කර නැවත උත්ථාන වූ නිසා අප අදහන්නේ මැරුණු දෙවි කෙනෙකු නොවන නිසා අපට සතුතියි (අ).
සියළු කිතුණුවන්ට සුභ දේව මෙහෙයක් වේවා! (නි)
ගොඩාක් සතුටුයි අද ජෙරුසලමේ කල්වාරි දේවස්ථානයට යන්න ලැබීම ගැන. ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට සාමය, සහජීවනය ලැබේවා..!!!(නදී)
ඔබ තුමන්ගේ පිහිට ලක් දෙරනට ලබා දෙනමෙන් බැගෑපත්ව අයද සිටිමු.(නදී)
අපේ රටට සාමය සමගිය ප්‍රාර්ථනා කරම්.(නදී)
ලොව සියලු කිතුනුවන්ට සුභපතනවා (දී)
කතෝලික අය බෞද්ධ අයට වඩා සිය ගුණයකින් හොදයි. (නි)
තුෂාර ඔයගේ නිවන් සුව අපට ඕනේ නෑ (අ)
අර බල සේනාවෙන් ලාංකිකයන් ආරක්ෂා කර දෙන සේකවා.(නදී)
ස්තුතියි ජේසුනි.(නදී)