හොරණ කහතුඩුව මහ ඔය ඇලේ සිව් දෙනකු සමග දිය නාමින් සිටි පහළොස් හැවිරිදි සිසුවකු දියේ ගිළී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
ඔහු වෑතර විදුහලේ සිසුවෙකි.
හොරණ කහතුඩුව මහ ඔය ඇලේ සිව් දෙනකු සමග දිය නාමින් සිටි පහළොස් හැවිරිදි සිසුවකු දියේ ගිළී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
ඔහු වෑතර විදුහලේ සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර මාධ්‍යය තුලින් මේ වගේ දේවල් පෙන්නුවත් මේ කොල්ලන්ට තේරෙන්නේ නැහැ.(නදී)
ගිලිලා මැරුණද ගිල්වලා මැරුවද කියලා අපි කොහොමද හරියටම කියන්නේ? (නි)
කියන දේ අහන්නේ නැතිකමට අන්තිමේ වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතයෙන්. (නි)
නොදන්නා තැන්වල නාන්න එපා කිවුවට අහන එකක්යැයි? (නි)
සිංහලයින් තමයි ටික ටික අඩුවෙන්නේ. (නි)