ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ පාසල් සංවර්ධන සමිති නිලවරණ රැස්වීමේ ඇතිවූ ගැටුමකින් ගුරුවරයෙක් ද, උපාධිධාරී අභ්‍යාස ලාබියෙක් ද තුවාල ලදහ.
රැස්වීම සහ නිලවරණය නිත්‍යනුකූල නොවන බව හිටපු ලේකම් අජිත් රාජපක්ෂ මහතා කියයි.
විදුහල්පති ලයනල් විජේසිංහ මහතා පැවසුවේ මව්පියන්ට ලිඛිතව දැනුම් දී මෙම මහ සභාව සහ නිලවරණය පැවැත්වූ බවයි.
දෙදහසක පමණ මවුපියන් පිරිසක් පැමිණ සිටි බවත්, අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ පිරිසක් කලහ කළ බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අපේ ගතිය... (නි)
අද කාලයේ ලංකාවේ සිදුවන බොහොම දේවල් අවසන් වන්නේ ගුටි කෙලි වලින් තමයි. වෛරය තරහ වගේ දේවල් වලට ඉඩක් නැහැ කියලා දේශනා කරන අය පවා එහෙම කියලා ගිහින් තමන් එපා කියපු දේම කරනවා. නීතිය කාටත් එකයි කියන අය එහෙම කියලා කරන්නේ අනික් පැත්ත. මේ තමයි අපි ලබා උපන් හැටි. (නි)
නිලවරණයේදී මෙහෙම නම් පස්සේ කොහොම තියෙයිද? (නි)
ගම් වල මිනිස්සුනේ... (නි)
කුඩම්මත් ඉදලා කැවුම් පුංචි කරන්නේ මොකටද කිව්වලු.(නදී)
අයියෝ සල්ලි (දී)
නූගත් මිනිස්සු. (නි)
කොතන හරි ගහගන්නෙ නැතිව යම් දෙයක් අවසන් වුණොත් පත්තරේ දාන්නකො. අපි දන්නවා දැන් හැම තැනම, හැම දෙනෙක්ම, හැම වෙලාවෙම ගහගන්න තමයි බලාගෙන ඉන්නෙ. ඉතින් කොහේ හරි ගහගත්තෙ නැත්නම් තමයි ඒක ප්‍රවෘත්තියක් වෙන්නෙ! (නි)
ගුටි කෙලි සංවර්ධන සමිතියේ වෙන්න ඇති.(නදී)
කවුරු මොනවා කිවුවත් අපි මනස විකෘති කරගත් සතුන්ය. (නි)
පාසැල් සංවර්ධනය කරන්න මෙහෙම ගුටි ඇන ගන්නවද?(නදී)
මිනිසුන්ගේ අසහනය පිටකරන හැටි.(නදී)
මම මේ විදුහලේ ආදි ශිෂ්‍යෙයක්. දැන් මේ පාසැල ගොඩක් දියුණු නිසා හැම කෙනාම ඒක තමන්ගේ බුදලය කරගන්න හදනවා. නමුත් 1975 වර්ෂයේ මේක පටන්ගත්තේ ඉතාම අඩු ළමයි ගානකින්. ඒ කාලේ කව්රුවත් මේ පාසැළට ළමයි දාන්න කැමති වුනේ නැහැ. දැන් අල්ලපු වැටේ ළමයවත් දාගන්න බැහැ. නමුත් අම්බලන්තොට, මිද්දෙනිය, සූරියවැව වගේ පළාත්වල ඝමයි මේ පාසැලේ ඕනාතරම් ඉන්නවා. ඉතින් ගුටුකෙලියක් ගිය එක අහන්න දෙයක් නැහැනේ.(නදී)
මිනිසාෙග් අසාහනයේ උචිචතම අවස්ථාවක්.(නදී)