අම්පාර බණ්ඩාරදූව විදුහලට සියලු පහසුකම් සහිත බහු කාර්ය ගොඩනැගිල්ලක් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයෙන් පරිත්‍යාග කැරිණි. ඌව වෙල්ලස්ස කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස බිහිවු මේ ගම්මානය දර්ශනීය කඳු පන්ති රාශියකට හිමිකම් කියයි.
‘දැයට කිරුළ 2013’ ප්‍රදර්ශනයට සමගාමීව රුපියල් අසූ ලක්ෂයක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් විවෘත විය.
‘අපි ගමේ දරුවන්ට ඉදිරියට යන්න අවස්ථා නිර්මාණය කර දිය යුතුයි’ බණ්ඩාරදූව වැනි අඩු පහසුකම් සහිත පාසලක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් ආචර්ය චරිත හේරත් ඇතුළු කාර්ය මණ්ඩලයට ඇමති සිය ස්තූතිය පිරිනැමුවේය.
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය මඟින් ව්‍යාපෘති දෙකක් අම්පාරට ලබාදුන් අතර මෙවන් සුන්දර ගමක පාසලක් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන සතුටු වන බව ආචර්ය චරිත හේරත් කීවේය.
තවද විදුහලේ ඉගනුම ලබන සිසුන් 300 දෙනෙකුට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව‍්‍ය සහිත තෑගි පාර්සලය බැගින්ද පිරිනැමිණි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුෂ්කර පාසලකට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ගොඩනැගිල්ලක්
ප්‍රියන්ත Friday, 29 March 2013 01:03 PM
මේ ගමේ ළමයි පවු. (නි)
ෂෙරිෆ් Friday, 29 March 2013 01:34 PM
ලක්මව දිනෙන් දින දියුණු වේවා! සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි. (නි)
සරත් Friday, 29 March 2013 04:53 PM
විමල්ගේ බස් හෝල්ට් එක වගේද දන්නේ නැහැ.(නදී)
ශාන්ති Friday, 29 March 2013 07:19 PM
ඒවා වටිනා වැඩ (දී)
දිනුක Friday, 29 March 2013 12:26 PM
ම දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ (දී)