ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ‘සුපිරි හය’ වටයට පැමිණෙමින්, පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ 15 ක ත්‍යාග මුදල පිරිනැමීම අපේ‍්‍රල් මස 5 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩිකාවන් 30 දෙනාගේ සහභාගිත්වයෙන් කොළඹ හෝටලකදී උත්සවාකාරයෙන් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන ලෙස ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි (දී)
අපේ රටේ දක්ෂයින්ට කිසිම ඇගයීමක් නැහැ. (නි)