පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොලීසිය කියයි.
මෙම සිද්ධිය සැළවී එහි ආ උසස් පොලිස් නිලධරයකුගේ හිස් වැසුමට හිතා මතාම අතින් ගසා බිම දැමූ තැනැත්තකු සොයා ගැනීමට පොලීසිය වෙහෙසෙයි.
ඔහුගේ එම ක්‍රියාව වීඩියෝ පටයක ද ඇති බව පෙනේයැයි පොලීසිය කියයි.
ගබඩාව අසල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරේය බලකාය කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් නීතිය අතටගන්න බැහැ. වරදකරුවන් සොයා දඩුවම් දෙන්න.(නදී)
පරීක්ෂනයක් පවත්වන්න වහාම සොයා බලා නිතිය හමුවට ගෙන්න සියලු දෙනා, මොකද අව නිතිය රජ කරන්න දෙන්න බැහැ ලංකාවේ (දී)
අවංක ඔබගේ කියමන හරියට හරි....
විශාල ගින්නක් නැතිව විශාල දුමක් නොනගී.(නදී)
ජීවන් වීරසිංහ එය එම ආයතනයේ සිදු වූ දෙයක් නෙමෙයි. ඔයා හරියට ප්‍රශ්ණය දන්නේ නැතුවනේ රචනාවක් ලියලා තියෙන්නේ.(නදී)
පොලිසිය බලාසිටියදි විරෝධාර අපේ හාමුදුරුවරු ගල් ගහපුවා අපි බැලුවා, කැමරාවල ඔක්කොම සටහන් වෙලා. (නි)
මොකක් හරි ලොකු දෙයක් ඇති. නැත්නමි මෙහෙම ගල ගහයිද?(නදී)
ඉතා හොද වැඩක්, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
කණිෂ්ක. ගණිකා නිවාස පැත්තකට දාන්නකෝ අට කන්ටේනර් දෙකක් පුරවලා ගෙනාපු එතනෝල් බැරල් 265 ක් ගැන කිසිම සද්දයක් නැත්තේ ඇයි. (ස)
අර ප්‍රසිද්ධ පොලිස් නිලධාරියාටයි පවරලා තියෙන්නේ. සොරි තමයි ඉතින්. (ස)
සිවුරු ඇදගෙන මෙහෙම කරන එක හොඳද ? (ස)
මිනිසුනේ මොනවාද මේ කරන වැඩ (දී)
මේකට බෞද්ධකමවත් ජාතිවාදයවත් ගාවාගන්න එපා. මොකද මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්. ඒකට ගමේ මිනිස්සු කේන්ති ගිහින් කරපු වැඩක්. වැඩේ වැරදියි. ඒ වැරැද්ද කරපු අය හොයලා දඩුවම් දෙන්න. එහෙම නැතුව මේ රටේ වෙන හැම දේටම අර මොකටදෝ තලනවා වගේ ජාතික සංවිධාන වලට ඇගිල්ල දික් කරන්න එපා. (නි)
මේක ජාතිවාදී වැඩක්. (නි)
ශ්‍රී ලංකා පුරවැසියන්ට කරන ඉල්ලීම් අද අප රට අපකිර්තියට පත්කරන්න ජාත්‍යන්තර බලවේග උත්සාහ කරන බව හොදට පැහැදිලියි. එම නිසා රටක් වශයෙන් අප එක්සත් වීමට කාලය පැමින ඇත. සියලුම ආගම ,ජාතින්, පක්ශ එකතුවෙලා රට ගලවා ගන්න බලවේගයක් බිහිකරන මෙන් ඉල්ලමි (නි)
වරදක් කලානම් දඩුවමක් දෙන්නම ඕනේ (දී)
පැපිලියානේ කඩය කැඩීමේ ප්‍රතිපල ලෙස සෞදි අරාබියේ ජෙඩා වල සමාගම් 2ක ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවයෙන් නෙරපා හැරියාලු. මේකට දැන් අරගලකරුවන් මොනවද කියන්නේ.
මේක ආයචනයක්. කරුණාකර ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට කරන අපරාධ ටික නවත්වන්න. නැත්නම් මම වගේ සෞදියේ සහ මැද පෙරදිග ඉන්න ලක්ෂ සංඛ්‍යාත අපගේ පවුලේ අයට වග කියන්න සිදු වේවි. (නි)
මේවාට කියන්න තියෙන්නේ විකාර කියලා විතරයි මට නම් (දී)
කැමරාවල සටහන් වූ දේවල් බැලුවා නම් හරිනේ. නේද? (නි)
නියපොත්තෙන් කපන්න තිබෙන දේ පොරවෙන් කැපීමට ඉඩ නොතබා මේ ජාතිවාදය අවසන් කරමු. (නි)
අනේ මේ රටේ ඉන්න මෝඩ ජාතිවාදී මිනිස්සු නිසා අපේ රට විනාසයට ඇදිල යනවා අනිවාර්යෙන්ම.(නදී)
ජීවන් ඔයා නොදැන ලියූ අන්තවාදී රචනාවට ලකුනු 100 යි.(නදී)
සෞදියේ දෙන දඩුවම් ගැන බලපුවහම ගල් ගහපු එක ගැන සතුටු වෙන්න ඕනෑ (නි)
ඉතා සුදුසුයි (දී)
වහාම ක්‍රියාත්මක වෙන්න.(නදී)
ලංකාව අපකීර්තියට පත් කරන්න එපා (දී)
වහාම ක්‍රියාත්මක කරන්න.(නදී)
මේ දේශපාලන විහිළුව පිටුපස සිටින අයගේ දෛවයේ සරදම නොබෝ දිනකින් එළිවේවි.(නදී)
අනේ පොලිස් මහතුණේ කරුණාකර වෙන රාජාකාරියක යෙදෙන්න මේ සිද්දිය පිටුපස සිටින කට්ටිය ඔබ තුමන්ලාට සෙවීම කාලය නාස්ති කිරීමක් පමණි.(නදී)
ගල් ගහන්න හේතුව මොකක්ද කියලා අපිත් දැනගන්න කැමතියි.(නදී)
බිබිසි හා අනෙකුත් විදේශ මාධ්‍ය මේ වගේ සිද්ධි වාර්තා කරන්නේ සවුත්තු විදියට. ලංකාවට එන විදේශිකයන් නිතරම කියන දෙයක් තමයි ලංකාවත් එහි මිනිසුනුත් ඉතා හොඳ බව. නමුත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා රටේ කීර්තිනාමයට වෙන හානිය වැඩියි. මම හිතන්නේ බිබිඑස් එක කරන්න ඕන ආගම්වාද අවුස්සන්නේ නැතිව, මෝඩ සිංහලයන් ගේ ආකල්ප වර්ධනය කරන එක. ඔවුන්ගේ නායකත්ව හැකියා, ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය, මුදල් ආදිය උදාහරණ විදියට .. (අ)
ලංකාවට හා ලංකාවේ ජනතාවට කරන අපරාද නැවැත්විය යුතුයි. මොනා කළත් කට වහගෙන ඉන්නා මෝඩයෝ නිසා රට ප්‍රපාතෙට වැටෙනවා (අ)
මේ වගේ සිද්දි වලට කියන්න වචන නැහැ මට (දී)
දාන්නකෝ වීඩියොවක් බලන්න.(නදී)
කව්රුත් නිකන් ආසාවට ගල් ගහන්නේ නැහැනේ. මොනාහරි වැරැද්දක් තියෙන්න ඇති ඒකයි ගහන්න ඇත්තේ.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, වැටත් නියරත් ගොයම කයිනම් කාට කියන්ද අබරෝ?(නදී)
පොලිස් තොප්පියට ගහපු කෙනා මුලින්ම අල්ලගත්තොත් තමයි හොද. (නි)
ලංකවටත් දෙවියන්ගේ පිහිටියි.
රුවන්ගේ අම්මා ගෑනියක්නේද? (අ)
හේතුව ඉතින් කවුරුත් දන්නා හේතුව මිසක් වෙන මොනවා ද? (නි)
මේ මහ රෑ ස්වාමින් වහන්සේලා ඔය හදිස්සියේ කොහොමද ඔතෙන්ට ගියේ? (නි)
නියමයි (දී)
කැත වැඩ කරන්න එපා මිනිසුනේ (දී)
මුස්ලිම් ප්‍රදේශයක වෙසෙන අවුරුදු 15 ක මුස්ලිම් දැරියක් සමග විවාහ නොවී සිංහල තරුණයෙක් හොර රහසේ දුරදිග ගිය සම්බන්ධතාවයක් ඇති කරගෙන යන බව ආරංචි වුණොත්, මුස්ලිමුන් කෙලෙස ප්‍රතිචාර දක්වාවිද? ෆැෂන් බග් එකට පහර දුන් සිද්ධිය කේන්ද්‍ර කර ගනිමින් සිංහල බෞද්ධයින්ට මඩ ගැසූ අය එවිටත් ඔය වගේ අර සිංහල තරුණයා වෙනුවෙන් කතා කරාවිද? (නි)
අර සේනාවට කිව්වොත් අල්ලා දේවි. ඒ අයත් මෙතන ඉන්න ඇති. අපි දැක්කා සිවුරක්.(නදී)
අද අපි පත්ව ඇති තත්ත්වය ඉතාමත්ම අවාසනාවන්තයි. (නි)
අසාධාරණයට ලක්වූවා යැයි කියන ගැහැණු දරුවාට පළමුව සාධාරණය ඉටුකර සිටින්න. (නි)
පිටෝන් රූම් වල හොර කැමරා තියනවද?(නදී)
ඔවුන් වැරදි නම් අපි නීතිමය පියවර ගත යුතුයි. මෙය ප්‍රශ්න විසදන කුමයක් නොවේ. මෙය කළු ලපයක් අපේ බෞද්ධ ජනතාවට.(නදී)
දැන් මුස්ලිම්ලනේ වැරදි වැඩේ කරල තියෙන්නේ, ඒකට විරුද්ධව කතා කළත් කිබිහුමක් ගියත් ඒක ජාතිවාදයට දානවාද (අ)
රටේ සිදුවන සමහර දේවල් කිසිදු සොයාබැලීමකින් තොරව බොදු බල සේනාවේ ගිණුමට බැර කිරීමට බොහෝදෙනා සැදී පැහැදී සිටිනාබව නම් කිවයුත්තේමය.. පැපිළියානේදී ප්‍රහාරය එල්ලවී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරික ආයතනයකටය. එනිසාමදෝ පහරදී ඇත්තේ සිංහල බෞද්ධයන් විසින් යයි පරීක්ෂණ කිරීමටත් පෙර නිගමනය කර අවසන්ය.. එනම් "අප මාතෘ භුමියේ අනාගතය වෙනුවෙන්ම කැපවී ඇති", "සර්ව සාධාරණ සැදැහැති ප්‍රජාතන්ත්රවාදීන්ගේ" හොද්ද බොරවී ඇත. ඔවුන්ගේ දෑස් වලින් සට සට ගා කඳුලු රූරා වැටෙන්නට විය. ඔවුන් විසින් සිංහල බෞද්ධ "අන්තවාදීන්ව" කකුල් දෙකෙන් ඔසවා පොලවේ ගැසීමට කැස කවති. සිදුවී ඇත්තේ එම ආයතනය තුල සිදුවූ අපචාර ක්‍රියාවට එරෙහිව වගකිවයුත්තන් විසින් නීතිය ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වීම තුල ගම්වැසියන් විසින් නීතිය අතට ගැනීම බව තේරුම්ගැනීමට තරම් මොවුන්ගේ සර්ව ආගමික සිත් සතන් නොනැමෙන්නේ සිංහල බෞද්ධයින්ට විරුද්ධව ඇති ජන්මාන්තර වෛරය නිසාම නොවේද? කලකට ඉහතදී මොරටුව පොලිසිය මගින් ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙක් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ගම්වැසියන් පොලිසිය කුඩු කල මගේ සිහියට නැගෙන්නේ, එහිත් මෙහිත් වෙනසක් නොමැති නිසාමය. පැපිළියානේ සිංහලයින්ට අන්තවාදීන් යැයි කියන අති මානුෂිකවාදින්ටනම්, එදා පොලිස් රණවිරුවන්ට මාළු මන්නා වලින් පන්න පන්නා පහර දුන් මාළු කාරයින් යනු විප්ලවවාදීන්ය. ඉතාම පුදුමයට කරුණ වන්නේ මෙම සතිය ඇතුළතදීම සිදුවුණ, සියගණන් මුස්ලිම් වරුන් පැමිණ රත්නපුර පොලිසිය වටලා එහි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සිදුකරනලද බලපෑම් වැනි දේවල් මෙම ඊනියා සර්ව සාධාරණවාදීන්ට නොපෙනීමයි. එහිදී ඔවුනට එය තවත් එක මිනිසුන්ගේ විරෝධතාවයක් පමණි. කන්නට ඕනෑ වූ විට තමන්ට අවශ්‍ය කබරයන් තලගොයන් බවට පත් කරන අවජාතිකත්වවාදීන් ගැන සිංහල බෞද්ධයින් අවධානයෙන් සිටිය යුතුය. (අ)
අහිංසක ඔබගේ අහිංසක කියමන හරියට හරි.(නදී)
ජීවන් මේ ගැන මොනවද දන්නේ.(නදී)
නිතිය රකින්න, මෙවන් දේ නොකරන්න (දී)
වහාම ක්‍රියාත්මක වෙන්න.(නදී)
වහාම සොයා බලන්න
ගොඩක් බහුජාතික සමාගම්, එන්.ජී.ඕ , රාත්‍රී සමාජ ශාලා, බාර්, ගණිකා නිවාස වැනි රටට හානිදායක ස්ථාන මේ රටෙි කොපමන තියෙනවද? (නදී)