නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ  නිවසක සිටි කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සිදුවූයේ කොල්ලයක් සදහා පැමිණි පිරිසක් අතින් විය හැකි යැයි පොලිසිය සැකකරයි.