මාතර පදික වේදිකාවේ වෙළඳාමට ඇති වූ අවහිරය නිසා මාතර මහානාම පාලම උඩට වී කල්පනා කරමින් සිටි සුළු වෙළෙන්දෙන් පාලමෙන් ගඟට වැටුණු නමුත් අසළ ආයතනයක පිරිසක් ඔහු ගොඩ ගත්හ.
දෙදරු පියකු වන එම පුද්ගලයා බේරා ගැනීමට එහි සේවකයෝ ගඟට කඹයක් දැමූහ. ගොඩට ආ ඔහු පැවසූවේ රැකියාව අහිමි වීම නිසා දරු දෙන්නාටත් බිරියටත් ගැන කල්පනා කරමින් සිටියදී ගඟට වැටුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුඩු මිළ වැඩි මේ කාලේ පියවරුන් ලොකු මානසික වදයක් විදින්නේ. අනවශ්‍ය රාජ්‍ය සැනකිලි වලට මේ තරම් මුදල් වැය නොකළ යුතුයි.(නදී)
කල්පනා කළේ මොනවද දන්නෙ නැහැ නේද? (නි)
මෙයා බොරු කියන්නේ. පැන්නේ මැරෙන්න (අ)
සිතුවිලි හොද නම් වරදින්නෙ නැහැ. (නි)
මොන කල්පනාවද මෙයා මෙතනින් පැන්න හතරවැනි වතාව සරුවත් කඩේ අය මෙයා ගැන දන්නවා (අ)
මොනවද මේ අහන්නේ ලැජ්ජැයි. තෙරෙන්නේ නැද්ද මිනිහට වෙලාතියන ජන්ජාලය (අ)
ඇත්තෙන්ම පව්! නියම පිරිමියාට තමයි පවුල් බර වැටහෙන්නේ.(නදී)
ඇත්තෙන්ම පවු. නියම පිරිමියාට තමයි පවුල් බර වැටහෙන්නේ.(නදී)