මොණරාගල තෙනගල්ලන්දේ සිට මොනරාගල නගරයට ත්‍රීරෝද රියකින් මොණරාගල නගරයට රැගෙන යමින් සිටි කංසා ගංජා කිලෝ නමයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි වීදි වටිනාකම රුපියල් මව ලක්ෂයකි
මොණරාගල තෙනගල්ලන්දේ සිට මොනරාගල නගරයට ත්‍රීරෝද රියකින් මොණරාගල නගරයට රැගෙන යමින් සිටි කංසා ගංජා කිලෝ නමයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි වීදි වටිනාකම රුපියල් මව ලක්ෂයකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර මල් පෝච්චි දහයක පැළ දහයක් හොරෙන් හදාගත්තොත් ඉක්මණින්ම ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. (නි)
දැන් ගුවන්තොටුපොළටත් කිට්ටු නිසා ඕවා මෙහෙ විකුනන්නේ කැතිව තමිල්නාඩුවටවත් යවමු නේද?(නදී)
ගංජා කියන්නේ ආයුර්වේද බෙහෙතක්. ඕක බෙහෙත් හදන්න අරන් යන්න ඇත්තේ. ඔන්න ඕක නිදහස් කරලා දාන්න.(නදී)
ඕක ඉක්මනටම නිදහස් කරයි. පස්සෙන් ආපු වාහනය ඇමති කෙනෙක්ගේ වෙන්න ඇති.(නදී)