ජන රළ මාධ්‍යවේදීයා ඒකලදී පැහැරගන්න හදලා ජන රළ ඉරිදා සංග්‍රහයේ ප්රවෘත්ති කර්තෘ ධම්මික ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහතා සිය නිවස බලා යමින් සිටියදී කිසියම 02 June 2013
ලෙඩ සුවකරන්න 'හිමාලයෙන් ' අවුත් ලෙඩ දා ගනිති හිමාලයේ සිට පැමිණි බව පවසමින් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්රාතිහාර්ය පෑමට ගිය දකුණේ පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීස 02 June 2013
බුලත් නොදී මගුල් ගෙදර ගිහින් බඩ කට පුරා කයි පානදුර සරික්කාමුල්ලේ මගුල් ගෙදරකට අනවසරයෙන් ගොස් බඩ කට පුරා කෑ ව්‍යාපාරිකයන් දෙදෙනකු රෝස්ට් කුකුළන් දෙදෙනකු ද රැගෙන යෑමට ගත් උත 02 June 2013
සිරුරු දෙකක් ගොඩ ගනී රත්නපුර මල්වල මිහිටියේදී කළු ගඟේ පෙරැළී ගිය ඔරුවේ සිටි මීගමුවේ විල්බට් ලක්ෂ්මන් (49) හා එල් බී රේණුකා බාලසූරිය (15) පියාගේ හා දියණියග 02 June 2013
බරවා මදුරුවා තව ලෙඩක් දමයි සරත් සෘතුවේ දී උතුරු ඇමෙරිකාවේ පැතිර යන බටහිර නයිල් වෛරසය වැළැඳුණු රෝගීන් දෙදෙනකු පසුගිය නොවැම්බරයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළු කිර 02 June 2013
මාළු බාන්න වැරදි තැනට ගිහින් විල්පත්තුව වනෝද්‍යානයේ මහ වැව ජලාශයේ මාළු බාමින් සිටි සිවිල් ආරක්ෂක බටයන් හය දෙනකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධර 02 June 2013
පොලිසිය ජීවිතයක් නැති කර ජීවිතයක් බේරා ගනියි මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට 02 June 2013
සෞදියේ ජංගම සේවයක් ජුනි 07 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ විදේශ තානාපති ජංගම සේවාවක් ජුනී 07 වැනිදා පැවැත්වීමට රියාද් තානාපති කාර්යාලය කටයුතු යොදා ඇ 02 June 2013
ගල්ගමුවට කහ වැස්සක් ගල්ගමුව වාලසේල පෙදෙසට සෙනසුරාදා සවස මිනිත්තු පහළොවක පමණ කහ වැස්සක් පැවති බව ගැමියෝ කියති. 02 June 2013
බර්ලින් වෙසක් පිංකම ජර්මනියේ බර්ලින් නුවර පැරණිම විහාරය වන බර්ලින් විහාරයේ වෙසක් පිංකම පසුගිය ඉරිදා පැවැත්විණි. ශ්‍රී ලාංකික ජර්මන් කා 02 June 2013
කමිසය කනපිටට ඇඳන් ගියා ගියාමයි අඹුසැමි ආරවුලකින් පසුව කමිසය කනපිටට ඇඳගෙන හෙල්මටයක් ද නැතිව යතුරු පැදියෙන් සෙනසුරාදා රාත්‍රියේ හොරණ කනංවිලට ගිය 34 හැවිරිදි දෙදර 02 June 2013
හොර බඩු ළඟ තබා ගත් පියාටත් ඇප උඩහමුල්ල නඩුකාර වත්තේ දී දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ වාහනයේ ලාංඡනයක් දින එකොළහකට පෙර සොරා ගත් බව කියන සිසුහු දෙදෙනෙක් ව්ය 02 June 2013
මල් හල් රියේ තව මරණයක් මිහින්තලේ කටුකැලියාවේ මළ ගෙදරකට ගොස් එමින් සිටි වෑන් රියක් අද අලුයම වල් අලින් දෙදෙනකු දැක වාහනයේ වේගය වැඩි කරද්දී ගසක ද බෝක්කුවක ද 02 June 2013
සබරගමු සිසුන්ට ඇප සබරගමු සරසවි සිසුන් හා පොලීසිය අතර පඹහින්න මහාමාර්ගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් දහ දෙනා රුපියල් ලක්ෂය බැගින් 02 June 2013
අරන්තලා කොටි ලේ තලාවට වසර 26යි කොටි සංවිධානය 26 වසරකට පෙර අම්පාර අරන්තලාවේදී භික්ෂූන් තිස් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධිය සිහිපත් කරමින් භික්ෂූන් සිය නමක් අද උදෑ 02 June 2013
ඌව ලංගම ලොක්කාට මැර ප්‍රහාරයක් ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු කැප්පෙටිපොල ඩිපෝවේ ලංගම කළමනාකරුට පහර දී ඇතැයි ද, ඔහු රෝහල් ගත වී ඇතැයි ද වැලිමඩ පොලිසිය පවසයි. බදුල 02 June 2013
බෝට්ටුවෙන් ගිය තිදෙනා අතුරුදන් රත්නපුර මල්වල මීහිටියේ දී බෝට්ටුවකින් කළු ගඟෙන් එතෙර වීමට ගිය පියා, දුව සහ පුතා අතුරුදන් වී ඇතැයි පොලීසිය හා අසල් වැසියෝ කියති. 02 June 2013
නිර්මල කොතලාවල පිහිට වෙයි මතුගම සපුගස්වත්තේ රිය අනතුරකින් පසු බරපතල ලෙස තුවාල ලැබූවන් රෝහලට ගෙන යෑමට සෑහෙන වෙලාවක් යන තුරු පාරේ ගිය කිසිම වාහනයක් උදව්වට පැ 02 June 2013
ලස්සෙක මත්කුඩු රාජගිරියේදී ත්‍රිරෝද රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළැයි කියන දෙදෙනකු රාජගිරිය ඕබේසේකරපුරදී අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත්ද් 02 June 2013
මන්ද බුද්ධික වුණත් බේරුමක් නැහැ වයස අවුරුදු 33ක මන්ද බුද්ධික තරුණියකට මාස හයක සිට වරින් වර අතවර කර ඇය ගැබිනියක් බවට පත් කළ බව කියන 36 හැවිරිදි විවාහකයෙක් කටුගස්තොට පො 02 June 2013
මෝසම් වැස්සෙන් තවදුරටත් පීඩා කළු ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට ලඟා වී ඇති බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒ අවට පදිංචිකරුවන්ගෙන් ඉල 02 June 2013
පොලිස් සංදේශය පානදුර නල්ලූරුවේදී මරදානේ සිට වාද්දුවට ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී 56 හැවිරිදි පුද්ගලයකු මියගියේය. අනුරාධපුරය පුරවස 02 June 2013
රතු ග්‍රහයාගේ වතුර සොයාගනී අඟහරුමත අතීතයේ ජලය තිබී ඇති බව නාසා ආයතනය විසින් එහි යවන ලද කියුරියෝසිටි රෝවරය තහවුරු කරයි. අඟහරු පෘෂ්ඨයේ ඇති භූ ලක්ෂණ බොහොමයක් පෘථ 02 June 2013
ගෝන මරුවෙක් අල්ලයි යක්කල මුල්ල කොට්ටව රක්ෂිතයේ ගෝනුන් දඩයම් කළැයි කියන දඩයක්කරුවෙකු ගෝන අං දෙකක්, තුවක්කුවක් හා පතොරම් තොගයක් සමග අත්අඩංගුවට ගත 02 June 2013
දිසා පහක නායයාම් ? තවදුරටත් වැසි ඇතිවුවහොත් ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක වල නායයාම්, පස්කඳු කඩාවැටීම් හා ගිලාබැසීම් ඇත 01 June 2013
ඉන්දියාවට කඩුලූ 5 ක ජයක් ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් කී‍්‍රඩා 01 June 2013
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා - සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරම ”මේ තරග අවස්ථා පාවාදීමේ සිද්ධිය නිසා මිලියන ගණනක් වන කි‍්‍රකට් ලෝලීන් වගේම මමත් හොඳටම කළකිරිලයි ඉන්නේ. මොකක් හරි වෙනසක් වෙන්න&nbs 01 June 2013
ඉන්දීය කි‍්‍රකට් ලොක්කා ඉල්ලා අස්වෙන්න කොන්දේසි දමයි තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අර්බුදයකට අයි. පී. එල්. තරගාවලිය මුහුණ දී තිබෙන හෙයින් ඉන්දීය කි 01 June 2013
අයි. පී. එල්. සභාපති රජිව් ෂුක්ලා - සිය තනතුරෙන් ඉල්ලා අස්වෙමින් ”ඔවුන් ඉල්ලා අස්වුණේ ඉන්දීය කි‍්‍රතට් කී‍්‍රඩාවේ යහපත වෙනුවෙන්. මා හිතන්නේත් මේ යන්න වෙලාව කියලයි” අයි. පී, එල්. සභාපති රජ 01 June 2013
අයි. පී. එල්. ලොක්කා ඉල්ලා අස්වෙයි තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අයි. පී, එල්. තරගාවලිය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින මොහොතකදී අයි. පී. එ 01 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026