කලා වැව සියඹලන්ගමුව ඔය අසල වෙඩි වැදී වැටී සිටින අලියකුට වනජීවී පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරැඹූහ.
අලියාගේ එක් පාදයක් බෙහෙවින්ම ඉදිමී ඇතැයි මීගලෑව වනජීවී අඩවි ආරක්ෂක එම් ජී එම් ලයනල් මහතා කියයි.
කලා වැව සියඹලන්ගමුව ඔය අසල වෙඩි වැදී වැටී සිටින අලියකුට වනජීවී පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරැඹූහ.
අලියාගේ එක් පාදයක් බෙහෙවින්ම ඉදිමී ඇතැයි මීගලෑව වනජීවී අඩවි ආරක්ෂක එම් ජී එම් ලයනල් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අලි සම්පත වනසන අපරාධකාරයින්ට නම් කිසිම අනුකම්පාවක් නොදක්වා දඬුවම් කලයුතුයි. එත් ඉතින් ඒකට ඉතින් අලි මරුවන්ව අල්ලගන්න එපායැ. අන්න ඒකට වන නිලධාරීන් විසින් නොපමාවම වැඩ පිළිවෙලක් සකස් කලයුතුයි. (නදී)
අපිට ඉන්නෙත් අලි ටිකයි. උන් ටිකත් එක්කෝ කෝච්චියට හැප්පෙනවා නැත්නම් කාලකන්නියෙක් වෙඩි තියෙනවා.(නදී)
සිංහලයොත් ටිකයි අලිත් ටිකයි , අපි දෙගොල්ලන්ට කාගේ පිහිටක්ද ? ආකල්පනිය වෙනසක් ඇතිකර ගැනීමට සියලු දෙනාටම ප්‍රඥාව ඇතිවේවා!(නදී)
කමල්, කොහේ හිටියම මොකද ? වැදිලා තියෙන්නේ වෙඩිනේ (නි)
කලා වැවේ සියබලාන්ගමුව ඔයක් නැහැ නේද? ඇහැටුවැව සියබලාන්ගමුව ඔයේ නේද ඇතින්නක වෙඩි වැදිලා හිටියේ.(නදී)
අනේ මන්දා! මේ විෂයට ඇමතිවරු ගොඩයි. ඒත් අලි වැටවල් ටික හදලා අලි පරපුර ආරක්ෂා කරන්න කවුරුත් නැහැනේ? (නි)